රනාලේ කඩදාසි කම්හලක ගින්නක් කඩුවෙල රනාල ප්‍රදේශයේ කාඩ්බෝඩ් කර්මාන්ත ශාලාවක අද (19) අලුයම ඇති වූ ගින්නකින් එම කර්මාන්ත ශාලාවට දැඩි ලෙස අලාභ හානී සිදුව ඇතැයි නවගමුව පොලිසිය පවසයි. 19 November 2025
පළාත් කීපයක සවස 1.00 පසු වැසි උතුරු, උතුරු-මැද ස නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 19 November 2025
මහින්ද 21 නුගේගොඩ එනවාලු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය 80 වැනි උපන්දිනය දා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳ ආශීර්වාද ලබා ගත්තේය. 19 November 2025
බදුලු දුම්රියට ගල් පර්වතයක් වැටේ බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රියට ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දී අද (19) අලුයම විශාල ගල්පර්වත කඩා වැටීමෙන් දුම්රිය එන්ජිම ගල්පර්වත අතර සිරවී ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි. 19 November 2025
තංගල්ලේ වෙඩික්කරුවන් ආ යතුරු පැදිය සොයා ගනී තංගල්ල උණාකූරුවේ අඹුසැමි යුවළගේ ඝාතකයන් පැමිණි බවට සැක කරන යතුරුපැදියක් වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ සිට කිලෝමීටර් හතරක පමණ දුරකින් තංගල්ල මාතර ප්‍රධාන මාර්ගයේ ආසන්නේ සීනිමෝදර ප්‍රදේශයේ දමා ගොස් තිබීදී පොලිසිය සොයාගෙන තිබේ 18 November 2025
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථාතත්වයට ඔහිය දුම්රිය ස්ථානය අසල දී පිලීපැනීමට ලක්ව තිබු මහනුවර බදුල්ල අංක 1126 දරණ භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය යලි පිලීගත කිරීමෙන් අනතුරුව උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය අද (18) රාත්‍රි සිට සාමාන්‍ය පරිදි ධාවනය කැරෙන බව දුම්රිය පාලක මැදිරිය පවසයි . 18 November 2025
ජනපති පාර්ලිමේන්තු ඇවිත් ’’පොඩි හනුමා’’ සොයයි ත්‍රිකුණාමලයේ සිද්ධිය අල්ලාගෙන ඇතැම් පිරිස් ජාතිවාදය අවුළුවන්නට උත්සාහ කරන අතර නැවත කිසි කලෙක ජාතිවාදී නාඩගම් වලට ඉඩ දෙන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 November 2025
ත්‍රි’මලේ සිද්ධිය ගැන ජනපති වාර්තාවක් කැඳවයි ත්‍රිකුණාමලය බුදු පිළිම සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස මහජන ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී අද (18) පැවසීය. 18 November 2025
අමාත්‍යංශ දෙකක වැය ශීර්ෂ වැඩි ඡන්දයෙන් සම්මතයි ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ වැය ශීර්ෂ වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී අද(18) පස්වරුවේ සම්මත විය. 18 November 2025
වෙඩි පහරින් අඹුසැමි යුවළ මරුට තංගල්ල උණාකූරුව වැව අසල දී අද (18) යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අඹුසැමි යුවලක් වෙඩිතබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. 18 November 2025
වැවට ගිය සෙබළාගේ මළ සිරුර හමුවෙයි වීරවිල වැවට ගොස් අතුරුදන්ව සිටි යුද හමුදා සෙබෙළෙකුගේ මළ සිරුර අද (18) පස්වරුවේ සොයාගත් බව පොලිසිය පැවසීය . 18 November 2025
වෘත්තීය ආරක්ෂණ පනත සංශෝධනයට ජාතික වෘත්තීය ආරක්ෂණ සහ සෞඛ්‍ය පිළිබඳ ආයතනය පනත සංශෝධන කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 18 November 2025
චාමර මාසයක් ගොළු වෙන්න ඔට්ටුවක් අල්ලයි විපක්ෂය සංවිධානය කරන නුගේගොඩ රැස්වීමට විසිදාහක් නොආවොත් තමා පාර්ලිමේන්තුවේ මාසයක් කතා නොකරන බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 18 November 2025
සත්ව මස් සමඟ කපුවා අල්ලයි අනුරාධපුර පුජා භුමියේ ප්‍රධානතම ආගමික ස්ථානයක ප්‍රධාන කපුවා වනසතුන්ගේ මස් තොගයක් සමග අද (18)දින වනජිවි දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 18 November 2025
අර්තාපල් ගොවීන්ට සහනාධාරයක් දේශීය අර්තාපල් ගොවීන්ගේ ගැටලු විසඳීමට කෙටි කාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන සැලසුම් ඔස්සේ ක්‍රමවත් වැඩපිළිවෙළක් සකසන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය. 18 November 2025
’’චාමරට එරෙහි විමර්ශන අවසන්’’ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදී රජයට රුපියල් ලක්ෂ 173ක පාඩුවක් කලේ යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇතුළු සැකකරුවන් තිදෙනාට එරෙහි විමර්ශන අවසන් කර ඇති බැවින් ඉදිරියේදී මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම (18)පැවසීය. 18 November 2025
අල්ලස් ගත් මිනුම්දෝරුවකුගේ ඇප විසි වෙයි අක්කරේපත්තුව දිසා අධිකරණයෙහි විභාග වන ඉඩම් නඩුවක විත්තිකරුවෙකුට වාසි සහගත අයුරින් මැනුම් වාර්තාවක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ තුනක අල්ලස් මුදලක් ලබා ගත්තේ යැයි කියන මිනුම්දෝරු සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා (18) නියෝග කළේය. 18 November 2025
මිනිසුන් එකතු කරන්න හැකියාව තියෙන්නේ අධ්‍යාපනයට මිනිසුන් දේශපාලන, සමාජ සහ ආර්ථික වශයෙන් එක් කිරීමට හැකියාව ඇත්තේ අධ්‍යාපනයට බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය. 18 November 2025
අලි ඇතුන් හොරෙන් පෙන්වන ජාවාරමක් කවුඩුල්ල ජාතික උද්‍යානයේ වන අලින් පෙන්වා රජයට ලැබිය යුතු මුදල් හොර රහසේ කාලයක් තිස්සේ ලබාගත් ජාවාරමක් හෙළිකර ගැනීමට වනජීවී දෙපාර්තමේන්තුවේ වැටලීම් කණ්ඩායමකට හැකි විය. 18 November 2025
ආණ්ඩුවේ මන්ත්‍රීන්ටත් ආරක්ෂාව ඕනෑ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පමණක් නොව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ටත් ආරක්ෂාවක් තිබිය යුතු බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේ දී පැවසීය. 18 November 2025
කොළඹට ජාතික හදවත් රෝහලක් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම සඳහා ජාතික හදවත් රෝහලක් ස්ථාපිත කිරීම ඇතුලු සෞඛ්‍ය අංශයේ නව ව්‍යාපෘති නමයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 18 November 2025
ත්‍රි‘මලේ සිද්ධියට දිඹුලාගල හිමිත් කනගාටු වෙති ත්‍රිකුණාමලය ශ්‍රී සම්බෝධි ජයන්ති විහාරයේ බුදු පිළිමය රැගෙන යාම පිළිබඳව තමා කණගාටුව සහ බලවත් අප්‍රසාදය පළ කරන බව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ පැවැසූහ. 18 November 2025
බංකොලොත් රට හැදුව වගේ රටේ නීතියත් හදනවා බංකොලොත් කර තිබූ රට ආර්ථික වශයෙන් ස්ථාවර කළා සේම නීතියේ ආධිපත්‍යය තහවුරු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 November 2025
මත්ද්‍රව්‍ය මර්දන වැඩේට විපක්ෂයට ආරාධනා කළේ නෑ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට දේශපාලන පක්ෂ පාට වලින් තොරව පැවැත්විය යුතු නම් පළමුවෙන්ම කරන්නට තිබුණේ අදාළ වැඩසටහන සඳහා විපක්ෂයටත් ආරාධනා කිරීම බවගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 November 2025
ජාතික ආරක්ෂාවට ඕන ඉඩම් හමුදාව සතුව තිබිය යුතුයි ජාතික ආරක්ෂාවට වැදගත් බිම් කොටස් ආරක්ෂක හමුදා සතුව තබා ගැනීම ප්‍රමුඛතාව විය යුතු බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 November 2025
දැදුරුඔය වාන් අරියි දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 06 ක් අද (18) දහවල් සිට විවෘත්ත කර ඇති බව ජලාශය බාර වාරි ඉංජිනේරු කාර්යාලය සඳහන් කරයි. 18 November 2025
ජාතික ආරක්ෂාව ගැන නි.ඇමතිගෙන් සහතිකයක් නැවත කිසි දිනක ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන්න ජාතික ජන බලවේග රජය ඉඩ තියන්නේ නැතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 November 2025
මහා සඟරුවන ත්‍රි‘මලයට මේ ආණ්ඩුවේ ඇත්තෝ කියනවා ඒ අය බුදුපිළිමය අත්අඩංගුවට ගත්තේ බුදු පිළිමයේ ආරක්ෂාවටලු. අපි අහනවා එහෙම නම් මහා සංඝරුවනට පහර දුන්නේ සාසනයේ ආරක්ෂාවටදැයි කියලා යැයි සීනිගම පුෂ්පාරාමාධිපති අකුරල මංජුලතිස්ස අමරපුර මූලවංශ මහා නිකායේ ලේඛකාධිකාරී හිමියෝ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථ බෝධිවර්ධන දහම් පාසල් ගොඩනැගිල්ලේ සිද්ධියේ නිරීක්ෂණයට අද (18) ත්‍රිකුණාමලයට වැඩම කර පැවැත්වු මාධ්‍ය හමුවකදි මෙම ප්රශ්නය මතු කළේය. 18 November 2025
පක්ෂයට පිටින් ගිය සීතාවක සර්ව ජන මන්ත්‍රි පක්ෂයෙන් දොට්ට සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත්කර ගැනීම සඳහා අද (18) පැවති ඡන්ද විමසීමේදී පක්ෂයේ තීරණයට එරෙහිව ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ අපේක්ෂකයා සභාපති ලෙස පත්කර ගැනීමට සහාය දුන් සර්වජනබලය පක්ෂයේ මන්ත්‍රී චන්දන ප්‍රේමනාත් මුදුන්කොටුව මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර තිබේ. 18 November 2025
කොළඹ - බදුල්ල පාරට රොන්මඩ ගලා එයි පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයට කළුපහන 171 කිලෝමීටර් කනුව අසලදී අද පෙරවරුවේ රොන් මඩ සහිත පස් කන්දක් කඩා වැටී ගමනා ගමනය ට තරමක් බාධා එල්ල වී ඇතැයි හල්දුම්මුල්ල පොලීසිය කියයි. 18 November 2025
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026