ගිංගඟ පිටාර ගලයි නාවික හමුදාව සීරුවෙන්
ගිංගඟ පෝෂණ කලාපවලට සිකුරාදා 21) රාත්‍රීයේ ඇදහැළුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගිං ගඟ පිටාරගලා නාගොඩ, මාපලගම, උනන්විටිය සහ උඩුගම ආදී ප්‍රදේශ රැසක පහත්බිම් සහ මාර්ග ජලයෙන් යටවී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.