ත්රස්තවාදයට කිසිම සමාවක් නෑ ඉන්දියාව ද ත්රස්තවාදයේ ගොදුරක් වී ඇති බැවින්, ඉන්දියාව කිසිම අයුරකින් ත්රස්තවාදයට උඩගෙඩිදීමක් හෝ අනුග්‍රහය දැක්වීමක් හෝ නොකරන බව එරට විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් අවධාරණය කරයි. 30 October 2023
මැතිසබා අනංග සිද්ධියේ දෙකකට චෝදනාපත් පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක් කෙරුණු එම දෙපාර්තමේන්තුවේ සහකාර ගෘහ පාලක ඇතුළු නිලධාරීන් දෙදෙනාට පාර්ලිමේන්තුවේ වැඩ බලන මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා චෝදනා පත්‍ර පසුගිය (27) සිකුරාදා බාර දුන්නේය. 30 October 2023
’’ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටය අමතක කළ යුතුයි’’ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ ඉතිරි තරගවලදී අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම යන කරුණ අමතක කර අපේ මාදිලියේ ක්‍රිකට් ක්‍රීඩා කළ යුතු බවත් අවසන් පූර්ව වටය සිතේ තබාගෙන පීඩනය ආරෝපණය කර නොගත යුතු බවත් ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා පූනේහිදී පැවසීය. 30 October 2023
බංග්ලාදේශ විපක්ෂ නායක අත්අඩංගුවට බංග්ලාදේශයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන, බංග්ලාදේශ ජාතික පක්ෂයේ නායක මිර්සා ෆකුරුල් ඉස්ලාම් අලම්ගීර් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීමත් සමඟ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනාට එරෙහි විරෝධතා උත්සන්න විය. 30 October 2023
දැදුරුඔය නිම්නයේ පහත්බිම්වලට අනතුරු ඇඟවීමක් දැදුරුඔය නිම්නයේ පහත් බිම් ප්‍රදේශ වල ඉදිරි පැය කිහිපය තුල සුළු ගංවතුර තත්වයක් ඇතිවිය හැකි අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි. 30 October 2023
පෙරැලුණ බෝට්ටුවේ සිටි ධීවරයාගේ සිරුර වෙරළට ගොඩ ගහයි තොඩුවාව ප්‍රදේශයෙන් මුහුදුු ගිය බෝට්ටුවක් පෙරලී මුහුදට වැටුණ ධීවරයින් දෙදෙනාගෙන් අතුරුදන් වූ ධීවරයාගේ සිරුර අඹකදවිල ප්‍රදේශයේ වෙරළට ගොඩ ගසා තිබියදී හමුවී ඇත. 30 October 2023
අනතුරක් කර සැමියා මැරූ බිරිය අත්අඩංගුවට මාවනැල්ල යාලයපොල පාර ප්‍රදේශයේදී සිය සැමියා මෝටර් රථයකින් හප්පා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මියගිය අයගේ බිරිඳ සහ ඇගේ අනියම් සැමියා අත්අඩංගුවට ගත් බව මාවනැල්ල පොලීසිය පවසයි. 30 October 2023
ලොරියක් පෙරළී 12ක් රෝහලට තෙල්දෙණිය මොරගහමුල - ගල්මල් ඔය වංගුව ආසන්නයේදී ලොරි රථයක් පෙරළී යාමෙන් සිදුවූ වූ අනතුරකින් භික්ෂූන් වහන්සේ නමක් ඇතුළු 12 දෙනකු තුවාල ලැබූ බව තෙල්දෙණිය මූලස්ථාන පොලීසිය පවසයි. 30 October 2023
සවස වැස්ස අඩු වෙන පාටක් නෑ දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 30 October 2023
පන්දම් විරෝධය බුලත්සිංහලටත් වැඩිවූ විදුලි බිලට විරෝධය දක්වමින් බුලත්සිංහල නගර මධ්‍යයේ පන්දම් දල්වා විරෝධතාවයක් පැවැත්විණ. 30 October 2023
ළාබාල අක්කාගේ, නංගිගේ නිරුවත් ඡායා ගෙන්වා ගත් යුද සෙබළා මාට්ටු මුහුණු පොතෙන් හදුනාගත් අවුරුදු 16ක් වයස පාසල් සිසුවියක හා ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යන අතරේ ඇගේ සහ ඇගේ 13 හැවිරිදි නැගණියගේ නිරුවත් ඡායාරූප වට්ස්ඇප් මගින් සිය ජංගම දුරකථනයට ගෙන්වා ගෙන එම ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර බිය ගන්වා වැඩිමහල් සොයුරියගෙන් රුපියල් 50,000 මුදලක් බලහත්කාරයෙන් බැංකු ගිණුමක තැන්පත් කර ගත්තේ යැයි කියන තරුණ යුද හමුදා සෙබළෙක් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 30 October 2023
ඉන්දියාවේ දුම්රිය දෙකක් ගැටේ ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටී, නව දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 29 කි. 30 October 2023
සල්ලිකාරයන්ට දේපළ බද්දක් ලොකු දේපළ හිමි පුද්ගලයන්ගෙන් 2025 වාර්ෂයේ සිට නව බද්දක් අය කිරීමට සැලසුම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 30 October 2023
ව්‍යවස්ථා සභා ලේකම්ගේ දීමනාවට කැබිනට්ටුවෙන් බරබරයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් තනතුරට පත්කෙරුණු පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් ධම්මික දසනායක මහතාට රුපියල් ලක්ෂ පහක පමණ දීමනාවක් ගෙවීමට ඉදිරිපත් කෙරුණු යෝජනාවක් කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කර ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ. 30 October 2023
පාතාල කෙරුමාගේ දියණියගේ මල්වර උත්සවය මහ ඉහළින් ප්‍රභූ ඝාතනයක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය හිමි ව බූස්ස අධි ආක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයකුගේ දියණියගේ වැඩිවියට පැමීණීමේ උත්සවයක් පසුගියදා විශාල වියදමක් දරා කොළඹ තරු හතේ හෝටලයේ දී මහත් උත්කර්ශවත් අයුරුන් පවත්වා ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 29 October 2023
හඳේ වයසට ගැන ඉඟියක් හඳේ සැබෑ වයස අප දැන සිටියාට වඩා අවුරුදු මිලියන 40 ක් වැඩි බව ඇපලෝ 17 මෙහෙයුමේදී පෘතුවියට රැගෙන ආ සඳෙන් ලබා ගත් සාම්පල විශ්ලේෂණය කිරීමේදී විද්‍යාඥයන් කණ්ඩායමක් සොයාගෙන තිබේ. 29 October 2023
දුෂ්මන්ත චමීර හෙට තරගයට ක්‍රීඩා කරනවා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජේෂ්ඨතම වේග පන්දු යවන්නා ලෙස සැලකෙන දුෂ්මන්ත චමීර, ඇෆ්ගනිස්ථානයට එරෙහිව හෙට (30) පැවැත්වෙන තරගයට ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා පිලේ සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා අද (29) පස්වරුවේ පැවසීය. 29 October 2023
පොලිස් අණ නොතැකූ ත්‍රිරෝදයට වෙඩි- දෙකක් පැණ යති පොලිස් අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලිසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර වෙඩි වැදුණු ත්‍රිරෝද රථයෙන් සිටි දෙදෙනකු පළා ගොස් ඇතැයි බියගම පොලිසිය කියයි. 29 October 2023
පලස්තීනුවෝ යූ.එන් ගඩබාවලට පැන ආහාර සොරා ගනිති දහස් සංඛ්‍යාත පලස්තීන ජනතාව දකුණු සහ මධ්‍යම ගාසා තීරයේ මානුෂීය ආධාර ගබඩා කර තිබෙන ගබඩාවන් සහ බෙදාහැරීමේ මධ්‍යස්ථාන වෙත පැන තිරිඟු පිටි සහ ජීවත් වීමට අවශ්‍ය අනෙකුත් භාණ්ඩ සොරා ගන්නා බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර ඇත. 29 October 2023
මව් කිරිවලත් ප්ලාස්ටික් ලෝකයේ පෝෂණය වැඩි දූෂණය අඩු හොඳම දේ වන මව් කිරිවලද මයික්‍රෝ ප්ලාස්ටික් තිබෙන බවට ඉතාලියේ කරන ලද පරික්ෂණයකදි සොයාගෙන ඇතැයි රුහුණු විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ අංශාධිපති මහාචාර්ය චින්තක සනත් ගඟබඩගේ මහතා පැවසිය. 29 October 2023
නගර සභාවේ ලක්ෂ 51ක් පවුලේ මගුලකට අරන් මහනුවර මහ නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුවේ සරප් අංශයට එකතු වූ රුපියල් ලක්ෂ 51 දෛනික ආදායම නගර සභා ගිණුමට බැර නොකර පවුලේ විවාහ මංගල කටයුත්තක් සඳහා එම මුදල් යොදාගත් බව කියන සරප් අංශයේ ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරිනියගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ . 29 October 2023
වගා ළිඳට වැටුණු අලි අම්මලා දෙන්නයි පැටවු දෙන්නයි රිටිගල අනාරක්ෂීත වගා ළීදකට වැටී සිටි වන අලින් සිව් දෙනකු ආරක්ෂීතව ගොඩ ගැනීමට වනජීවී නිලධාරීහු අද(29) මෙහෙයුමක් දියත් කලහ. 29 October 2023
කාපට් ලොරිය අඩි සියයක් පල්ලෙහාට වැටේ බණ්ඩාරවෙල ඕබඩඇල්ල අලවත්ත ප්‍රදේශයේ දී අද (29) පස්වරුවේ ලොරියක් අඪි 100ක පමණ ප්‍රපාතයකින් පහළ තේ වත්තකට පෙරලීයාමෙන් එහි රියදුරු රිය සහයක කිසිදු තුවාලයක් නොලබා ලොරියෙන් ඉවතට පැන බේරි ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි . 29 October 2023
ඉලොන් මක්ස් ගාසා වැසියන් වෙනුවෙන් කතා කරයි ගාසා තීරයේ සන්නිවේදන සබඳතා යළි ස්ථාපිත කිරීමට අවශ්‍ය සහය ලබා දීමට තමන් සූදානම් බව, ලොව අංක එකේ බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක් පවසයි. 29 October 2023
ප්‍රාණ ඇපකරුවන් ඕනෑ නම් සිරකරුවන් නිදහස් කරන්න - හමාස් තම ප්‍රාණඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් බේරා ගැනීමට අවශ්‍ය නම්, ඊශ්‍රායල බන්ධනාගාරවල දුක් විඳින පලස්තීන වැසියන් සහ තම සාමාජිකයන් වහා නිදහස් කරන්නැයි ගාසා තීරයේ හමාස් සංවිධානයේ නායක යහ්මා සින්වාර් ඊශ්‍රායලයට දන්වා ඇත. 29 October 2023
කේරළයේ බෝම්බ පිපිරේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ, කලමසේරි පළාතේ, සම්මේලන මධ්‍යස්ථානයක, ක්‍රිස්තියානි නිකායක ආශිර්වාද දේව මෙහෙයක් සහ ආගමික සම්මන්ත්‍රණයක් පැවැත්වෙමින් තිබියදී, පිපිරීමක් සිදුවිය. 29 October 2023
යුද්ධය අවසන් වුණාම දඬුවම් විඳින්න සූදානම් ගාසා තීරයේ හමාස් සටන්කාමීන්, එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් තමා ද වගකිව යුතු බවත්, යුද්ධය අවසන් වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට පියවර ගන්නා බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි. 29 October 2023
බීලා වාහන පැදවූ හිටපු නියෝජ්‍ය පොලිස්පති රිමාන්ඩ් බීමතින් රිය ධාවනය කර රථ වාහන දෙකක් අනතුරට ලක් කළැයි අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා ලබන 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ගල්කිස්ස මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා අද (29) දින නියෝග කළේය. 29 October 2023
අලුත් ඇමැති වැඩ පටන් ගන්න කලින් සෞඛ්‍ය ලොක්කා පිරිසක් සමග රට ගිහින් නව සෞඛ්‍ය අමාත්‍යවරයා දිවුරුම්දී සතියක් යන්නට මත්තෙන් රාජකාරි වැඩ සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා ඔහුට හිතවත් වෛද්‍ය පරිපාලක නිලධාරී කණ්ඩායමක් සමඟ විදේශ සංචාරයකට ගොස් ඇති බවත් එය සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාට කළ අපහාසයකට සමාන බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 29 October 2023
අපේ සංස්කෘතිකාංග ඉතාලියේදී කලඑළිට මිලානෝ ශ්‍රී ලාංකිකයන් විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා සංස්කෘතික උළෙල ඊයේ ( 28 ) දින අති උත්කර්ෂවත් අන්දමින් මිලානෝ Piazza Del Cannone හි දී පැවැත්විය. 29 October 2023
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026