(ගයාන් සූරියආරච්චි)
මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ යුක්තිය මෙහෙයුමට හෙට (11) සිට යුද හමුදා නිලධාරීන්ගේ සහාය ද ලබාගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවැසීය.
විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවලදී යුද හමුදා සහාය ලබාගැනීමට පියවර ගන්නා ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උපදෙස් ලබාදී ඇති බව ද තල්දූව මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාව සහ පොලීසිය සමඟ සටන් වදින පාතාලයින් සහ මත්ද්‍රව්‍ය වෙළෙඳුන්ට ස්ථානීය දඬුවම් ලැබුණොත් ඇරෙන්න නීතිය පමණක් ක්‍රියාත්මක කිරීමෙන් මේ උත්සාහයේ බලාපොරොත්තු ප්‍රතිඵල ලැබිය නොහැකි වෙයි. අන්තිමට හරක් කටා ළඟට නඩුකාරයා යන තත්ත්වයක්නේ තියෙන්නේ...!
යුක්තියේ මෙහෙයුමට සමහරු අඬනවා. El salvador drug arrest කිරීම youtube video එක අපේ TV නාලිකාවක පෙන්නන්න. කැමති කෙනෙක් video එක බලන්න එතකොට තේරේවි යුක්තිය මෙහෙයුම මොකක්ද කියලා.
ඉහලින් සහ මුහුදින් ප්‍රවාහනය් වෙන මත ද්‍රවය අල්ලන්න ගුවන් හමුදාව, නාවික හමුදාවලුත් දා ගන්නකො