වරාය සමිති එකමුතුව උද්ඝෝෂණයක නැගෙනහිර පර්යන්තය විකිණීමට හා වරාය විනාශ කරන මෑන් පවර්වලට එරෙහිව වරාය සමිති එකමුතුව සංවිධනය කරන ලද උද්ඝෝෂණයක් කොටුව කාන් ඔරලෝසු කණුවා ඉදිරිපිට පැවැත්විය. 12 June 2024
මැලේසියාව සමග නිදහස් වෙළඳ ගිවිසුමක් යෝජිත ශ්‍රී ලංකා මැලේසියා නිදහස් වෙළඳ ගිවිසුම සඳහා ඉදිරි සාකච්ඡා ඇරඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 June 2024
පී එච් අයි ට පහරදුන් ආපනශාලා හිමිකරු අත්අඩංගුවට මහනුවර මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට සහ ප්‍රජා සෞඛ්‍ය සහායක වරයෙකුට පහර දුන් බව කියන මහනුවර දළදා වීදියේ රාත්‍රී ආපනශාලාවක හිමිකරු සහ තවත් පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ . 12 June 2024
හොරගොල්ලේ වෙඩි තැබීමට දෙන්නෙක් අල්ලයි හොරගොල්ල වලව්ව ඉඩමට අනවසරයෙන් ඇතුළුවූ අයෙකුට වෙඩි වැදීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා එම ඉඩමේ මුරකරුවන් දෙදෙනෙකු හා ගිනි අවියක් අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි. 12 June 2024
විදුලි සැර වැදී සිසුවියක් මරුට රෙදි මැසීමේ මෝටරයට සම්බන්ධ වයරයේ පේනුව කපා අනාරක්ෂිත අයුරින් විදුලි සම්බන්ධතාවයක් ලබා ගැනීමට උත්සාහ දැරූ 17 හැවිරිදි පාසල් සිසුවියක් විදුලි සැර වැදී මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය කියයි. 12 June 2024
පෙට්‍රල් නැව් තොග පහක් ගන්න කොන්ත්‍රාත්තුව දෙයි පෙට්‍රල් 92 unl නැව් තොග පහක් මිලදී ගැනීම වෙනුවෙන් වූ දිගුකාලීන කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 June 2024
සංචාරක වාහන ගේන රෙගුලාසි පාර්ලිමේන්තුවට සංචාරක වාහන ගෙන්වන රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 June 2024
මැණික්-මුදල් කොල්ල කෑ කොස්තාපල් ඇතුළු තුනක් මාට්ටු තංගල්ල ප්‍රදේශයේ මැණික් හා ස්වර්ණාභරණ ආයතනයක් බිද රුපියල් තුන්කෝටි හතළිස් හය ලක්ෂයක් වටිනා රන්බඩු, මැණික් සහ විදේශ මුදල් ළගතබා ගත් බව කියන නාරාහේන්පිට පොලිස් ස්ථානයට අනුයුක්ත කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිසිය පවසයි. 12 June 2024
’’කුකුල්ලු’’ මට්ටු කරන්න නීතියක් ලිංගික හිරිහැර සහ ලිංගික අඩන්තේට්ටම් තහනම් කිරීම සඳහා නෛතික විධිවිධාන ශක්තිමත් කිරීම පිණිස දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 12 June 2024
මෛත්‍රීට එරෙහි වාරණය දිග් කරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති,ජාතික සංවිධායක හා භාණ්ඩාගාරිකගේ කටයුතුවලට බාධා කිරීම හා ඔවුන් එම ධූරවලින් ඉවත් කිරීම වළක්වමින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොළඹ දිසා අධිකරණය මගින් නිකුත් කර තිබූ වාරණය ජූලි 30 දක්වා යළි දීර්ඝ කිරීමට ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද(12) නියෝග කළේය. 12 June 2024
අලුත් ආගමන පනතක් එයි නව ආගමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 June 2024
ආහාර විෂ වීමකින් සිසුන් 25ක් රෝහලේ කහටගස්දිගිලිය ප්‍රාථමික විද්‍යාලයේ 3 ශ්‍රේණියේ පාසල් සිසුන් පිරිසක් අද (12) උදෑසන ආහාර විෂ වීමකින් කහටගස්දිගිලිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ. 12 June 2024
රසායනික ද්‍රව්‍යක් විස වී 30 ක් රෝහලේ පානදුර, නල්ලුරුව ප්‍රදේශයේ කර්මාන්තශාලාවක රසායනික ද්‍රව්‍යයක් විස වීමෙන් 30 දෙනෙකු පමණ රෝගාතුරව ඇති බව පානදුර උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 12 June 2024
ඉදිරි ඡන්දයෙන් තීරණය වන්නේ රටේ ජය හෝ පරාජය ඉදිරි ජනාධිපතිවරණය පෞද්ගලික ජයග්‍රහණ හෝ පරාජයට වඩා රටේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 12 June 2024
නැවතුම්පොළ කඩාගෙන බසය ධාවනය වී පහක් රෝහලේ කොට්ටාව, මාකුඹුර අධිවේගී මාර්ග හුවමාරු බස් නැවතුම්පලේදී පෞද්ගලික බසයක් නැවතුම්පොළ කඩාගෙන ධාවනය වී අද(12) උදෑසන සිදු වූ අනතුරකින් පස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය කියයි. 12 June 2024
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව කළුතර දුම්රිය ප්‍රකාශකයෙක් පැවසීය . 12 June 2024
අනවසර විදුලි රැහැනට තරුණයා බිලි පොළොන්නරුව වැලිකන්ද නාමල්ගම ගම්මානයේ නිවසක සිට කුඹුරට අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක පැටලී අවුරුදු 19 ක් වයසැති තරුණයකු මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි. 12 June 2024
බස්නාහිරට - සබරගමුවට අදත් තද වැස්ස බස්නාහිර, සබරගමුව, සහ වයම පළාත්පලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල, සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 12 June 2024
බලු මැක්කෝ සෙත්සිරිපායේ කොටසක් අල්ලති බත්තරමුල්ල සෙත්සිරිපාය දෙවැනි අදියර ගොඩනැගිල්ලේ තට්ටු රැසකට මැක්කන් විශේෂයක් පැතිරීමෙන් එහි රාජ්‍ය ආයතනවල කටයුතුවලට ඊයේ (10) දැඩි බලපෑම් එල්ලවී තිබිණැයි වාර්තාවේ. 12 June 2024
මාතලේ කඩවලට කුණු බද්දක් මාතලේ මහ නගර සභාව එම නගර සභා බල ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනවලින් කසළ බද්දක් අය කිරීමට චක්‍රලේඛයක් නිකුත් කර ඇත. 12 June 2024
ඊශ්‍රායල් සිහිනය බොඳ කළ රෝහල් සේවිකාව මාට්ටු ඊශ්‍රායලයේ රැකියාවලට යවන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පනස් තුන් දෙනකු රවටා රුපියල් කෝටි 5 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන රෝහල් සාත්තු සේවිකාවක් රහස් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවාය. 12 June 2024
බෝට්ටුවක් පෙරළී 49 ක් මරුට අනවසර සංක්‍රමණිකයන් දෙසීයකට වැඩි පිරිසක් රැගත් කුඩා බෝට්ටුවක්, යේමනයට ඔබ්බෙන් මුහුදේ ගිලී යෑමෙන් 49 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 140 ක් අතුරුදන් වූහ. 12 June 2024
යුරෝපා රටවල ඩෙංගු පැතිරෙනවා යුරෝපා රටවල ඩෙංගු ව්‍යාප්තිය දිනෙන් දින ඉහළ යමින් පවතින බවත්, බටහිර රටවල මේ අයුරින් ඩෙංගු ව්‍යාප්තියක් දක්නට ලැබෙන්නේ ගෝලීය උණුසුම ඉහළ යෑමේ අනිසි ප්‍රතිඵලයක් ලෙස බවත් යුරෝපීය සෞඛ්‍ය බලධාරීහු බිය පළ කරති. 12 June 2024
රුවන්පුර දිසාපති ශ්‍රේෂ්ඨාධිකරණයේදී මාධ්‍යවේදියට වැඳ සමාව ගනී තොප්පියක් පැළඳ රත්නපුර මහ දිසාපති කාර්යාලයට ඇතුළුවුණැයි කියමින් මාධ්‍යවේදියකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර හිටපු මහ දිසාපති මාලනී ලොකුපෝතාගම මහත්මිය සහ රත්නපුර පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී මාධ්‍යවේදියාට වැද අද (12) සමාව ගත්හ. 11 June 2024
රූමස්සලින් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු අතුරුදහන් උණවටුන රූමස්සල මුහුදේ දී අද(11) පස්වරුවේ ධීවර යාත්‍රාවක් පෙරලී එහි සිටි ධීවරයින් දෙදෙනෙකු අතුරුදහන්ව ඇතැයි හබරාදුව පොලිසිය පවසයි. 11 June 2024
ධීවරයේ ලොක්කන් හතරකට අමුතු බෙදිල්ලක් උත්සව අත්තිකාරම් ලබාදිය යුත්තේ වසරකට එක් වරක් පමණක් වුවද ධීවර අමාත්‍යාංශයේ නිලධාරීන් සිවු දෙනෙකුට 2023 වර්ෂයේදී දෙවතාවක් උත්සව ලබාදී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 11 June 2024
අනුර - දෙමළ මන්ත්‍රිවරු අතර හමුවක් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (11) යාපනයේ සිදු කළ සංචාරය අතර තුර තමිල් අරසු කච්චි පක්ෂ කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරන් මහතා, රී මාවෙයි සේනාධිරාජා මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන් හමුවක් සිදු විය. 11 June 2024
ජාවාරම්කරුවෙක්ගේ ලක්ෂ 65ක් ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට මරණීය දණ්ඩනය නියමව බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන විධානගමගේ නලින් සුරංග යන අය විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් සම්බන්ධයෙන් මුදල් විශුද්ධකරන පනත යටතේ විමර්ශන පවත්වා ඔහුට අයත් රුපියල් ලක්ෂ 65 ක මුදලක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි. 11 June 2024
වැටුප් විෂමතා ගැටලු විසඳන්න විශේෂඥ කමිටුවක් රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂඥ කමිටුවක් පත් කරනු ලැබ ඇත. 11 June 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026