IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


පලා ගිය අගමැතිනිය ඉන්දියාවේ

ශිෂ්‍ය විරෝධතා හමුවේ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී රටින් පලා ගිය ෂෙයික් හසීනා, ඉන්දීය රජයේ අනුග්‍රහය යටතේ, තවමත් ඉන්දියාවේ රැඳී සිටින බව වාර්තා වේ.

ෂෙයික් හසීනා, උත්සාහ ගත්තේ, දේශපාලන රැකවරණ යටතේ, එක්සත් රාජධානිය බලා යෑමටය. ඒ සඳහා අවස්ථාව ලැබෙන තුරු හසීනා ඉන්දියාවේ රැඳී සිටින බව ද පැවැසෙයි. 

විරෝධතා හමුවේ ෂෙයික් හසීනා බංග්ලාදේශයෙන් පලා ගියේ සොහොයුරිය රෙහානා සමඟය. රෙහානා බ්‍රිතාන්‍ය පුරවැසියෙකි. 

(එන්.ඩී.ටීවී.)



අදහස් (8)

පලා ගිය අගමැතිනිය ඉන්දියාවේ

ගෝට් අබේ Tuesday, 06 August 2024 07:55 AM

ඔයාගෙ රටෙත් වැඩිපුර ඉන්නෙ ගවසම්පත නේද? බය වෙන්න එපා. ටික දවසක් යන කොට ඒ සම්පතට මේ සීන් එක අමතක වෙනවා ෂුවර්. එතකොට හිමීට ආපහු රිංගා ගන්න පුලුවන්. වෙන රටවල්වලින් අපිව බාරගන්නෙ නෑ නංගී.

:       39       0

Raptor venrix Tuesday, 06 August 2024 10:33 AM

මීළඟට ලිබියා

:       0       43

fairoos Tuesday, 06 August 2024 11:18 AM

නන්දසේනට වඩා හොඳටමප්ලෑන් කරලා වගේ

:       46       8

මැක්ස් Tuesday, 06 August 2024 11:27 AM

ආර්ථික වශයෙන් සැලකිය යුතු ප්‍රගතියක් අත් කර ගත බංග්ලාදේශය දැන් ඉතින් යලිත් විනාසයේ මඟ වෙත. රටකට ස්වාධීනව නැගිටින්නට ඉඩක් නොදෙන ජාත්‍යන්තර බලවේග දේශීය වසයෙන් ඔවුන්ගේ ඉත්තන් තෝරා ගෙන රට අරාජික කරනවා. ලංකාවේ ඒ කටයුත්ත ඉටු කරනු ලබන්නේ අනුර ප්‍රමිඛ ජවිපයයි. දේශීය අනන්‍යතාවට වැඩිපුර ඔවුන්ගේ හෙන්චය්යන් පහර දෙන්නෙත් එනිසයි. ලංකාවට නම් රනිල් මහතා හරි උන්නා ඊට මුහුණ දීමට. බන්ගලින්ට නම් කව්රුත් නැති පාටයි.

:       20       49

සෙනෙවිරත්න Tuesday, 06 August 2024 02:01 PM

මැක්ස් කියන පුද්ගලයාට තිබෙන්නේ ජවිපෙ භීතිකාවකි. රටේ ගොවියන් කම්කරුවන් ,හෙදියන් සන්නද්ධ සේවයේ අය දස දහස් ගණන් රොද බැඳෙන පක්ෂයකට ඔබ වැනි කප්පං කරුවන් සහ සොරුන් වෙනුවෙන් හඬගානා අයෙකු කිසිම වැදගැම්මකට නෑ.

:       35       8

සෙනෙවිරත්න Tuesday, 06 August 2024 02:03 PM

මැක්ස් ඔබට තිබුණ ඒ රටේ අගමැතිනියට කියන්න ඔය විකාර කෝටා ක්‍රමය අහෝසි කරලා සාධාරණය ඉටුකරන්න කියන්න. මෙහෙ ජවිපෙට අවලාද නගනවට වඩා කරන්න තිබුණේ එයයි

:       27       7

Perera Wednesday, 07 August 2024 12:26 AM

ඊගාවට පෝලිමේ ඉන්නේ ලංකාවේ අපත දේශපාලුවෝ සෙට් එක...

:       0       0

Damith Wednesday, 07 August 2024 11:23 AM

Max කියන්නේ ඇත්ත . ඒක මේ පහත් මානසිකත්වයක් සහිත පුද්ගලයන්ට තේරෙන්නේ නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1584 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1375 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 490 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site