
( වසන්ත චන්ද්‍රපාල)
අම්පාර බංඩාරදුව නවගිරියාව ගම්මානයේ කුඹුරක වි අස්වනු නෙලිමෙන් පසු පිදුරු වලට ගිනි තැබිමට ගිය කාන්තාවක් එම ගින්නටම අසුවි මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ නවගිරියාව ගම්මනායේ පදිංචි ඩබ්.එම්.බංඩාර මැණිකේ නැමැති 73 හැවිරිදි කාන්තාවකි.
කුඹුර ට ගිය කාන්තාව නැවත නිවසට නොපැමිණිම නිසා පවුලේ අය විසින් ඇය සොයාගෙන ගොස් ඇති අතර එහිදි ඇයගේ පිලිස්සි ගිය මළ සිරුර හමුවි තිබේ.
පසුව පවුලේ ඥාතින් විසින් මේ පිලිබදව බංඩාරදුව පොලිස් ස්ථානයට දැනුම් දි ඇති අතර බංඩාරදුව පොලිසිය මගින් මේ පිලිබදව පරීක්ෂණ ආරම්භකර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd