
(සුජිත්හේවා ජූලිගේ සහ ආරියරත්න රණබාහු)
2024 ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් අද (06) ඇප මුදල් තැන්පත් කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා නීතීඥවරුන් සමඟ මැතිවරණ ලේකම් කාර්යාලයට පැමිණ මෙලෙස ඇප තැන්පත් කර ඇත.
එළැඹෙන 15 වනදා නාමයෝජනා භාරදීමට සුදානමින් සිටින බවද එහිදී මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.
COMMENTS
ජය වේවා.නියත ජනපති
ජය වේවා.
සුභපැතුම්
ජය වේවා. නියතයි.
නියත ජනපති.
ශ්‍රි ලංකාවේ අනාගතය ජනාධිපතිපතිට, ජයවේවා !
බිඳ වැටුනු දේශය ගොඩනගන නියමුවා
සුවහසක් ජනයාගේ එකම බලාපොරොත්තුව ඔබයි
සොරුන් බියෙන් සලිත කළ සිංහ නාදය
රටේ අනාගතය නුඹයි අනුර සහෝදරයා
අනුර සහෝදරයා දිනවීමට පෙරට එන්න මිතුරනි.
පුනරුද යුගයක ඇරඹුම. ජය වේවා.
අනුර කුමාර දිසානායක, නියත ජනපති.
රටට හෙණයක් මුත් අපි ඔහුට සුබ පතමු.
රජෙකැයි අපිට නොසිතෙන සොහොයුරානෝ.
ජය වේවා ජය නියතයි
ජයවේවා රටම ඔබ සමගයි, මේ රටේ පවතින සහ පැවති මජර ක්‍රමය වෙනස්කළ හැක්කේ ඔබට පමණයි , මෙම මජර ක්‍රමය එලිපිටම පෙන්නුම් කිරීමට හොඳම උදාහරණය පොහොට්ටුවේ බෙදීම සහ උන් එලිපිට කියාගන්නා කතාන්දරත්, පොහොට්ටුවෝ කොටසක් සජිත් සමඟ සන්ධාන ගතවීමත්ය.මොවුන් තුනක් නොව එකක් බවත් සියලුම දෙනා මානුෂිකකත්වයට එරෙහි වූවන් බවත් තේරුම් ගන්න.
සුභපැතුම්
අපේ රටේ අනාගතය අපේ දරුවන්ගේ අනාගතය යහපත් කරන ඔබ ජයග්‍රහණය කළ යුතුයි... ඒ සඳහා ආයෝජනය දීම සභා ලාංකිකයන්ගේ වගකීමයි
ජය වේවා... 2024.09.22 අපේ ජනාධිපති... ගම්පහ සෙට් එකෙන් සුබ පැතුම්
රටේ එකම බලාපොරොත්තුව , ජයවේවා
ඔබට ජයෙන් ජයම වේවා .මේ රට ගොඩ නගන්නට
සුබ පැතුම්
ජය වේවා අනාගත ජනපතිතුමනි....
නිෂ්පාදන ආර්ථිකයක් තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනගන්න ශක්තිය ලැබේවා...! ශ්‍රී ලංකාවේ අනාගත ජනපති අනුර කුමාර සහෝදරයාට ජයවේවා...!
දිනෙන් දින වලපල්ලට යමින් බංකොලොත් වී තිබෙන මේ රට ගොඩගන්න ඔබට ශක්තිය ලැබේවා.ජාතික ජන බලවේගයට ජයවේවා..
රටට සාපයක් තමයි. මොනව කරන්න ද ගෝඨා දාහකින් සම්පතක් මේකා එක්ක බලද්දි. තාම නෑ නේද ප්‍රතිපත්ති ප්‍රකාශයක්වත්, ප්‍රතිපත්තියක්වත්.
ජාතික ජන බලවේගය යනු එක පවුලක් වටා හෝ එක පුද්ගලයෙකු වටා හෝ ගොඩනැගුණු පක්ෂයක් නොව එය බොහෝ සාමාජිකයන්ගෙන් පිරි කණ්ඩායමකි. හැම අතින්ම අසාර්ථක වී තිබෙන අපේ රට ගොඩගන්න ඔබට හැකි බව අපට විශ්වාසයි. මාලිමාවට ජයවේවා...!
තිබෙන ප්‍රතිචාර අනුව ජය කාටදැයි කිව හැක. තව තවත් සංවිධානය වී රටම දිනවමු ..
නියත ජනපති අනුර කුමාර දිසානායක. ඒක ස්ථිරයි.
" ඇත්තම ශ්‍රී ලාංකික " ජනතාවගේ ( ශ්‍රී ලාංකික යයි බොරුවට කියාගන්නා තිරිසනුන්ගේ නොව ) එකම ප්‍රාර්ථනාව ජාතික ජන බලවේගයයි. මාලිමාවට ජයවේවා.!!! අනුරකුමාර දිසානායක සහෝදරයා අනාගත ජනාධිපති !!!
මෙතැන තියෙන කොමෙන්ට්ස් වලට නෙගටිව් දාන්න හොර මිනිමරුවෙකුගෙන් අසුචි බාල්දියක්ම ගත්ත අසික්කිත මෝඩ සුනකයාට අශුචි අජීර්ණ වෙන දවසක් ළඟදීම උදාවෙනවා.
දකුණෙන් ඔබට 85%ක ජයග්‍රහණයක් අපි දෙනවා! ජයවේවා...!
හිඟාකමින් රට ගොඩනැඟීමට වෙරදරන අපතයින්ට ඇපත් නැත...!
අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ අනාගත ජනාධිපතිවරයා (9 වැනි ජනාධිපතිවරයා) ජයවේව සහෝදරයා
ජවිපෙත් කරන්නෙ පරණ උන් කරපු එකමයි.
නිෂ්පාදන ආර්ථිකයක් තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනගන්න ශක්තිය ලැබේවා...! ශ්‍රී ලංකාවේ අනාගත ජනපති අනුර කුමාර සහෝදරයාට ජයවේවා...!