කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ පත් කරයි විශේෂඥ වෛද්‍ය එම්.කේ.සම්පත් ඉන්දික කුමාර මහතා කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ලෙස අද (15) රාජකාරි කටයුතු ආරම්භ කළේය. 16 June 2026
කුඩු ගසා බස් එළවූ අටක් රත්නපුරෙන් මාට්ටු මත්ද්‍රව්‍ය භාවිතා කර මගී බස් ධාවනය කළ රියැදුරන් අට දෙනකු රත්නපුර නගරය කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ පරීක්ෂාවලින් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය. 16 June 2026
පළාත් කීපයකට අදත් වැස්ස බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 16 June 2026
උදය, විමල්, දිලිත් ඇතුළු හයකට අධිකරණයට අපහාස කිරීමේ නඩු! හිටපු අමාත්‍යවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, පාර්ලිමෙන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු හයදෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බව රහස් පොලිසිය කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතාට අද (15) දැනුම් දුන්නේය. 15 June 2026
විගණන කන්තෝරැවේ හිස් පුටු 250ක් පුරවයි විගණකාධිපති දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 250 ක් සඳහා නව නිලධාරීන් බඳවා ගැනීමට තීරණය කර ඇත. 15 June 2026
පළමු කාර්තුවේදී 5.1%ක ධනාත්මක ආර්ථික වර්ධනයක් මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාව සියයට 5.1 ක ධනාත්මක ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගෙන ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ. 15 June 2026
CGR සයිබර් ප්‍රහාරයට පැය 20යි:තවමත් වැඩ නෑ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට ‘සයිබර්’ ප්‍රහාරයක් එල්ල වී පැය 20 කට ආසන්න කාලයක් ගතවී තිබුණ ද එය යථාතත්වයට පත්කිරීමට නොහැකි වී තිබේ. 15 June 2026
මිල සූත්‍රයෙන් වී මිල තීන්දු කරන විදිය රටට කියන්න රජය වී කිලෝවක් සඳහා ස්ථාවර මිලක් ලබා දෙන්නේ නම් එම ස්ථාවර මිල සූත්‍රය සහ ඒ සූත්‍රය අනුව ස්ථාවර මිල තීන්දු කරන්නේ කෙලෙසද යන්න දැන ගැනීමට අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 15 June 2026
ශාන්ගේ පුද්ගලික ලේකම්ට ඇප පළාත් සභා මැතිවරණය ඔන්න මෙන්න තිබියදී රජයේ ප්‍රශංපාදන ක්‍රියාවලියෙන් පරිබාහිරව දකුණු පළාත් මන්ත්‍රීවරුන්ට පුටු බෙදා දී රජයේ මුදල් අවභාවිතා කිරීමේ සිද්දියේදී රජයේ නිලධාරීන්ට බලපෑම් කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යය ශාන් විජයලාල් ද සිල්වා මහතාගේ පුද්ගලික ලේකම් ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (15) නියෝග කළේය. 15 June 2026
කේතය ඉල්ලුවාම පොම්පකරුට පන්න පන්න පහරදීලා ඉන්ධන ලබා ගැනිමට මදුරන්කුලිය 10 කනුව ඉන්ධන හලට පැමිණි යතුරු පැදිකරුවකුගෙන් කිව්.ආර් .කේතය ඉල්ලා සිටියදී පොම්ප ක්රීයාකරුට එළව එළවා පහර දී ඇති බව මදුරන්කුලිය පොලිසිය පවසයි. 15 June 2026
පාසල් වෑන් පෞද්ගලික බස් ගැටී 17 ක් රෝහලට පාසල් දරුවන් ප්රවාහණය කළ වෑන්රියක් සහ මගී ප්‍රවාහන පෞද්ගලික බසයක් මහනුවර මාතලේ මාර්ගයේ අඹතැන්නේදී අද දහවල් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් පාසල් වෑන්රියේ ගමන් කළ දරුවන් 17 දෙනකු තුවාල ලබා ඇතැයි කටුගස්තොට පොලිසිය කියයි. 15 June 2026
’’ආණ්ඩුව බොරු කතා කියමින් ඡන්දය මග හරිනවා’’ පළාත් සභා මැතිවරණය පිළිබඳව පරස්පර විරෝධි කතා කියමින් ඒ මැතිවරණයෙන් පලා යෑමට ආණ්ඩුව උත්සහ කරන බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය. 15 June 2026
සාම ගිවිසුම් අතරේ තෙල් බිල පහළ බහී ඇමෙරිකානු - ඉරාන යුද්ධය අවසන් කිරීමටත්, හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමටත් සඳහා වන මූලික ගිවිසුමකට දෙපාර්ශ්වය එකඟ වූ බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන විදේශ කටයුතු අමාත්‍ය කසෙම් ගරිබාබාඩි ප්‍රකාශ කිරීමත් සමග ලෝක බොරතෙල් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද සියයට 5කින් පමණ පහළ ගියේය. 15 June 2026
හෙලිකොප්ටර් දෙකක් එකිනෙක හැපිලා බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නගරයට ඉහළින් හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවිය. අනතුරින් මියගිය ගණන 6 කි. එක් හෙලිකොප්ටරයක පස් දෙනකු සිටි අතර අනෙක් හෙලිකොප්ටරයේ වූයේ එහි නියමුවා පමණි. 15 June 2026
ට්‍රම්ප්ගේ උපන් දිනය දා ධවල මන්දිරයේ ‘සටනක්’ ඇමෙරිකා ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප්ගේ 80 වැනි ජන්ම දිනය සහ ඇමරිකාවේ 250 වන නිදහස් සංවත්සරය සැමරීම නිමිත්තෙන්, ධවල මන්දිර ගෙවත්තේ මිශ්‍ර සටන් තරගයක් පැවැත්විණි. 15 June 2026
මෝදි ස්ලොවේකියාවේ සිය යුරෝපීය සංචාරයේ දෙවන අදියර ආරම්භ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ස්ලොවේකියාවේ බ්‍රැටිස්ලාවා අගනුවරට පැමිණියේය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ස්ලොවේකියාවට පැමිණියේ, ස්ලෝවැකියා අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝගේ විශේෂ ආරාධනයකට අනුවය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු ස්ලොවේකියාවේ සංචාරයකට පැමිණි පළමු අවස්ථාව මෙයයි. 15 June 2026
සබරගමුව, යක්කල සහ මොරටුව සරසවි මුල්පුටු පුරවන්න යයි සබරගමුව යක්කල වික්‍රමාරච්චි සහ මොරටුව යන විශ්ව විද්‍යාලවලට නව උප කුලපතිවරුන් බඳවා ගැනීමට අධ්‍යාපන උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. 15 June 2026
සාම එකගතාව ඉරානයත් තහවුරු කරයි ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ ඇති කරගත් ඓතිහාසික සාම එකඟතාවය පිළිබඳව ඉරාන උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහලේකම් කාර්යාලය ද නිල ප්‍රකාශයක් නිකුත් කර ඇත. 15 June 2026
රුපියල යළි ශක්තිමත් වෙයි අමෙරිකන් ඩොලරයට සාපේක්ෂව රුපියල අද (15) දින යළි ශක්තිමත් ව ඇතැයි බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. 15 June 2026
සාම ගිවිසුමට අත්සන් තැබීම සිකුරාදා ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සාම ගිවිසුමකට එළඹ ඇති බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ද නිල වශයෙන් නිවේදනය කර ඇත. 15 June 2026
සටන් විරාම ගිවිසුම සම්පූර්ණයි ඉරානය සමග ඇති කරගත් සටන් විරාම ගිවිසුම දැන් සම්පූර්ණයෙන්ම සාර්ථක බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ, සිය ටෘත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමිනි. 15 June 2026
හලාවත රෝහලේ ආරක්ෂකයන්ට පහර දුන් දෙදෙනෙක් අල්ලයි හලාවත මහා රෝහලේ ආරක්ෂක නිලධාරීන් තිදෙනකුට බිමත්ව සිටි බව කියන පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව හලාවත මූලස්ථාන පොලිසිය කියයි 15 June 2026
අඹුසැමි යුවළක් අභිරහස් ලෙස මැරිලා බුලත්සිංහල, ඈගල්ල ඔය ප්‍රදේශයේ දෙමහල් නිවසක උඩුමහලේ අභිරහස් ලෙස මියගිය අඹුසැමි යුවළකගේ සිරුරු හමු වු බව බුලත්සිංහල පොලිසිය කියයි. 15 June 2026
පළාත් කීපයකට වැසි වාර කීපයක් බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 15 June 2026
අපේ අධ්‍යාපනයෙන් එළියට එන්නේ මමත්වයෙන් පිරුණු මිනිහෙක් ලංකාවේ අධ්‍යාපනයෙන් ඉදිරියට එන්නේ මමත්වයකින් පුරවපු මනුෂ්‍යයෙක් බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය. 14 June 2026
නැව් ලොක්කෝ තුනක් කන්ටේනර් කමිටුවට කැදවයි කොළඹ වරායෙන් කන්ටේනර් 323 ක් භෞතික පරීක්ෂාවෙන් තොරව පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මෙරට නැව් නියෝජිත සමාගම් නියෝජිතයින් තිදෙනෙකුගෙන් ඉකුත් (10) වැනිදා බදාදා දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත. 14 June 2026
‘‘2029 නාමල් ජනපති වුණාම අපේ ප්‍රශ්න අපිම විසඳා ගන්නම්‘‘ කොටි ඩයස් පෝරවෙන් සල්ලි දුන් බවත් මේ ආණ්ඩුව ඒවා දේශපාලනය කරන්න වියදම් කළ බවත් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතා පැවසීය . 14 June 2026
අද ඇත්තේ කාටුන් විපක්ෂයක් දූෂිත දේශපාලනඥයන්ට උපරිම දඩුවම් ක්‍රියාත්මක කරන වත්මන් රජයට තම ආශීර්වාදය ලබාදෙනවා. රජය පෙරළිමට කවර කණ්ඩායමක් හෝ සංවිධානයක් උත්සාහ දරන්නේම් එය කිසිසේත් අනුමත කරන්නේ නැතැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. 14 June 2026
හොරෙන් ගෙනා යතුරු පැදි කුලියාපිිටියෙන් මාට්ටු යතුරුපැදි එන්ජින් හා චැසි 42ක් හා ජපානයේ නිෂ්පාදිත මිල අධික මත්පැන් බෝතල 190ක් අඩංගු කන්ටේනර් රථයක් සමගින් එක් පුද්ගලයකු කුලියාපිටිය හොරොම්බාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. 14 June 2026
ඔක්තෝබර්-නොවැම්බර් ලංකාවට ගංවතුරක් එල් නිනෝ කාලගුණ තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස ඔක්තෝබර්- නොවැම්බර් මාස වල ලංකාවට ගංවතුරක් ඇතිවිය හැකි බවට පුරෝකතනය කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ(අනාවැකි) අජිත් විජේමාන්න මහතා පැවැසීය. 14 June 2026
ඉරාන ජනාධිපති උත්තරීතර නායකයා රහසේ හමුවෙලා ඉරාන ජනාධිපති මෙෂූඩ් පෙසෙෂ්කියන් සහ ඉරාන උත්තරීතර නායක මොජ්ටාබා කමේනී අතර රහස් හමුවක් පැවැත්වුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය... 07 August 2026