තරුණයකුට බොරු චෝදනා එල්ල කළ පොලිසියේ තුනකට වන්දි ගෙවන්න වෙයි
සොරකමක් සම්බන්ධයෙන් පාපොච්චාරණයක් ලබා ගැනීම සඳහා අත්අඩංගුවට ගත් තරුණයකුගේ අත් පා බැඳ එල්ලා අමානුෂික ලෙස පහර දී වධ හිංසාවට භාජනය කොට එම පාපොච්චාරණය පොලිසියට අවශ්‍ය ආකාරයට ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගත්තේ යැයි චෝදනා කර රිමාන්ඞ් ගත කිරීම තුළින් අනුරාධපුර පොලිස් නිලධාරින් මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම සිද්ධියට සම්බන්ධයෙන් සැරයන්වරුන් දෙදෙනකුට සිය පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂය