සමාජ මාධ්‍යවේදියකුට, හමුදා සෙබළුන් දෙදෙනකුට ආඥාවක්
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අතුරුදන් ජීප් රථයක් ශ්‍රී ලංකා යුද හමුදාට අයත් කොස්ගම, ශාලාව පුහුණු කඳවුර පරිශ්‍රයේ ඇති බවට හෝ යුද හමුදා මූලස්ථානය, අකුරණ යුද හමුදා මූලස්ථානයට අනුයුක්ත කිරීමට ගෙන ඇති තීරණ සම්බන්ධයෙන් අසත්‍ය,ද්වේශ සහගත ,අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝ හා ප්‍රකාශ නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම වළක්වමින් මාධ්‍යවේදියකුට හා යුද හමුදාවේ සොල්දාදුවන් දෙදෙනකුට එරෙහිව කොන්දේසි සහිත ආඥාවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අ