IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දේශබන්දු මේ රටේ බිහිවූ අපකීර්තිමත්ම පොලිස්පතිවරයා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

දේශබන්දු තෙන්නකෝන් මහතා මේ රටේ බිහිවූ අපකීර්තිමත්ම පොලිස්පතිවරයා බව  මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  එම ධූරයෙන් නෙරපීමේ යෝජනාව පිළිබඳ විවාදයේදීය.

දේශබන්දු  තෙන්නකෝන් මහතා බලය පැහැදිලිවම  අවභාවිතා කර ඇති බව ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ ත්‍රිපුද්ගල කමිටුව කතානායකවරයාට  දැනුම්දී අැතැයිද   හෙතෙම  සඳහන් කළේය



අදහස් (4)

දේශබන්දු මේ රටේ බිහිවූ අපකීර්තිමත්ම පොලිස්පතිවරයා

Perakum Liyanagama Tuesday, 05 August 2025 03:14 PM

දේශබන්දු අපකීර්තියට පත් වුනේ තමාගේ උවමනාවෙන් නොව අපකීර්තිමත් දේශපාලුවෝ නිසයි. ඉදිරියටත් එවැනි තත්වයක් ඇති නොවීමට වග බලාගන්න...

:       5       15

ගුණරත්න Tuesday, 05 August 2025 03:52 PM

දේශබන්දු ගැන, මොනවා කළාද කියලා අපි දන්නේ නැහැ. ඒත් මේ මහත්තයලා දේශබන්දු ගැන වුවමනාවට වැඩිය වද වුණා කියලා අපි නම් දැක්කා.

:       15       15

Samare Tuesday, 05 August 2025 04:38 PM

ඔය වගේ අය තවත් ඉන්නවා. නළුවෙක්ගේ වලං හෝදන්න ලෑස්තියි කියපු කෙනෙක් CID ලොක්කා කරපු රටේ තව කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ. එයත් ඉදිරියේදී පොල්ස්පති වෙන්න පුළුවන්...!

:       5       13

PGPTHILAK Tuesday, 05 August 2025 05:32 PM

ඇයි චන්ද්‍රා ප්‍රනාන්දු රාජපස්සලාගේ සපත්තු ලෙවකෑවා පොහොට්ටු ස්ටේජ් වලට නැග්ගා...!

:       9       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 178 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site