
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
දේශපාලකයන්ගෙන් වැරදි තීන්දු ක්‍රියාත්මක කරන්නට යන රාජ්‍ය නිලධාරීන් සියලුම දෙනාට දේශබන්දුට අත්වූ ඉරණම හොඳ පාඩමක් බවකොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
දේශබන්දු ඉවත් කිරීමේ යෝජනාව ගැන අපට කිසිම ගැටලුවක් නැහැ දේශබන්දු පොලිස්පති කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යෝජනා කළ විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම කබීර් හශීම් විරුද්ධව ඡන්දය දුන්නා.
එහිදී නීති විරෝධීව මෙය සම්මත කරගෙන දේශබන්දු පොලිස්පති කළ පසුවත් අප අධිකරණයට ගොස් තහනම් නියෝගයක් ගත්තා. එදා තමුන්නාන්සේලාගේ මන්ත්‍රීවරු තුන්දෙනෙක් විපක්ෂ හිටියා.ඒ අය උසාවි ගියාදැයි රහුමාන් මහතා ප්‍රශ්න කළේය.
2025 දෙසැම්බර් මස 18
178
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දේශබන්දුට වෙච්ච වැඩේ රාජ්‍ය නිලධාරීන්ට හොඳ පාඩමක්
MindZap Tuesday, 05 August 2025 01:16 PM
මෙයාව පොලිස්පති තනතුරට පත් කලේ කවුද ඉතින්? රනිල් උන්නැහේ විසින් නේ? මිනිහ කරපු හැම වැඩක්ම ඔය වගේ දුර්ගන්ධය පතුරුවන වැඩ නේ?
Frank matin Tuesday, 05 August 2025 05:26 PM
නාමල්ට ජයවේවා...!
Perera Wednesday, 06 August 2025 01:09 AM
රාජපක්ෂලාගේ කුණු වැඩ කෙරුවට දේශබන්දුවට මැදමුලනට ඉලව්වේ කාමරයක් දෙයි රාජපක්ෂලා.