IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සැප රියෙන් කුඩු ඇද්ද අයෙක් දැලේ

(ක්‍රිෂාන්ජීවක ජයරුක්)

දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹසිට මාතර දක්වා  සුබෝපභෝගී මෝටර් රථයකින් හෙරෝයින් මත්කුඩු රැගෙනවිත් ඊ සී කෑෂ් මුදල් හුවමාරු ක්‍රමයයටතේ එම මත්කුඩුපැකට් විකිණීමේ ජාවාරමක නිරත වු පුද්ගලයෙකු අද  (21) මාතර ගොඩගම අධිවේගී පිවිසුම අසලදී  අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසියට ලැබුණු තොරතුරකට අනුව  පැය අටකපමණ කාලයක් මාර්ගයේ රැක සිට මෙම වැටලීම සිදු කර තිබේ.

සැක කටයුතුලෙස පැමිණි මෝටර් රථය පොලීසිය නතර කිරීමට සංඥා කළ  අවස්ථාවේදී නොනවත්වා පලා යාමට උත්සාහකර තිබෙනඅතර පසුව පොලිස්ජීප් රථයෙන් පාරහරස් කර එය නවතා පරික්ෂා කිරීමෙන් පසු මොහු අත්අඩංගුව ගෙන ඇත.

සැකකරුගේ කලිසමේ සඟවා තිබු හෙරෝයින් මත්කුඩු පැකට් සියයක්  සොයාගෙන ඇති අතර ඒවා පොලිතින් බෑග් වල ඔතා ටොනිප්පියන් වල දමා තලා සකස් කර ඇත්තේ ඊ සී කෑෂ් ක්‍රමයටමුදල් ලබා ගෙන පාරඅයින් විවිධ තැන් වල සඟවා තැබීමේ පහසුව සදහා මූලික පොලිස්පරීක්ෂණවලදී අනාවරණයවී ඇත.



අදහස් (1)

සැප රියෙන් කුඩු ඇද්ද අයෙක් දැලේ

ravi Wednesday, 21 March 2018 11:26 PM

මේ කුඩු අදින වාහන රාජසන්තක කෙරුවනම් තමයි හොඳ .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 189 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site