(යොහාන් භාසුර)
ඉන්ධන ඉල්ලා ජනතාව නාවින්න ප්‍රදේශයේ ආරම්භ කර ඇති විරෝධය හේතුවෙන් හයිලෙවල් මාර්ගය මේ වන විට සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ.
මෙම විරෝධය හේතුවෙන් මහරගම - පිටකොටුව මාර්ග අංක 138 මාර්ගයේ වාහන ධාවනය සම්පූර්ණයෙන්ම අවහිර වීමෙන් දැඩි වාහන තදබදයක් ඇතිවී තිබේ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.