IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ආණ්ඩුව කරන්නේ කළුපාට කුරුල්ලෙක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුව කරන්නේ ජනාධිපති හෝ අගමැති නොව කළුපාට කුරුල්ලෙක් බව මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය පාර්ලිමේන්තුවේ දී අද පැවසුවාය.

නියෝජ්‍ය කතානායක තරගයට තරඟයට සමගි ජනගයට සමගි ජන බලවේගයන් ඉදිරිපත් වූ රෝහිණී කවිරත්න මහත්මිය තවදුරටත් අදහස් දක්වමින් පැවසූයේ නියෝජ්‍ය කථානායක ධුරයට කාන්තා නියෝජිතවරියන් පත්කළ යුතුයැයි අග්‍රාමාත්‍යවරයා ද සඳහන් කර තිබියදී එම යෝජනාව ක්‍රියාත්මක කර ගන්නට අසමත් වූ බවයි.

තවදුරටත් අදහස් දැක්වූ දැක් වූ රෝහිණී කවිරත්න මහත්මිය මෙසේද කීවාය.

නියෝජ්‍ය කථානායක ධුරයට අභිනවයෙන් පත්වූ අජිත් රාජපක්ෂ මන්ත්‍රීතුමාට මගේ සුබ පැතුම් පළ කරනවා.එතුමාට පුටුවේ හරි මැද වාඩිවී රාජකාරි කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.මේ පාර්ලිමේන්තුවේ කාන්තාවක් ලෙස මහා වාචික හිංසනයට වන විට මුලසුනේ හිටියේ අජිත් රාජපක්ෂ මහතායි. එතුමා සමඟ තරග කරන්නට ලැබුණු එක දෛවයේ සරදමක් යැයි සිතනවා.මෙය කියන්නේ තරහින් නොවේ. උපහාසයෙන්.

 



අදහස් (7)

ආණ්ඩුව කරන්නේ කළුපාට කුරුල්ලෙක්

Bamunuarachchi Tuesday, 17 May 2022 05:34 PM

කපන්න බැරි අත ඉඹිනවා කියන්නේ ඕකටයි.

:       2       1

චිරන්ත Tuesday, 17 May 2022 05:39 PM

කොහොම හරි කපුටන් රටම කනවා.. දැන් හිතෙනවා රනිල් ආවේ නැත්නම් ගෝල්ෆේස් අරගලය ඉතාමත් සාර්ථක වෙනවා.. දැන් ඉතින් රාජපක්ෂ පාලනය අවසන් කිරීම බොරු...!

:       0       0

රටවැසියා Tuesday, 17 May 2022 05:42 PM

කළුපාට කුරුල්ලා කපුටා වුණාට ඌ දාන බිත්තර සුදුපාටයි...! කපුටා මොන පැත්තේ කූඩුව හැදුවත් බිහිවන පැටියත් කළුපාටමයි.!! බිජුව දානකම්ම කපුටා කපුටු හඬින් ගැහැණු, පිරිමි භේදයකින් තොරව කපුටාම ලෙස දකියි...!

:       0       0

BamunuarachchiThursday, 19 May 2022 09:24 AM

සමහරක් දන්නා කලුපාට කුරුල්ලා කපුටා විතරද? අනේ අපොයි! මිහිරි හඬකින් කෑ ගහන කොහාත් කලුපාටයි. ඒ ගොල්ලෝ කොහා දැකල තිබෙනවාද සැකයි.

:       1       0

sampath Tuesday, 17 May 2022 08:19 PM

ඔබලාගේ කණ්ඩායමේ බැරි කමට අහිංසක කුරුල්ලන් පළිනැත.

:       2       0

Kapila Tuesday, 17 May 2022 08:56 PM

එතකොට සජිත් ප්‍රේමදාස සුදුද?

:       2       0

ajith Tuesday, 17 May 2022 10:18 PM

කාන්තාවක් කතානායක වීම තමයි අප බලපොරොත්තු වූයේ... නමුත් ආණ්ඩුව කරන්නේ කුමන කළුපාට කුරුල්ලෙක්ද කියා පැහැදිලි නැත.. එය කපුටාස්ගේ වැඩක් නම් අපට කළහැකි දෙයක් නොමැත...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site