IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


ස්විස් සිද්ධිය ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න අගමැති නිලධාරිනියගෙන් සහය ඉල්ලයි

(දසුන් රාජපක්ෂ)

කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට අනුබද්ධිතව සේවය කළ ස්වදේශීය නිලධාරීනියක් පැහැරගෙන ගිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) එම නිලධාරිනියගෙන් සහය ඉල්ලා සිටියේය.

එම නිලධාරිනිය මේ වන තෙක් කටඋත්තර ලබාදීමට කටයුතු කර නොමැති තත්ත්වයක් හමුවේ පැමිණිල්ලක් නොමැතිව ඉදිරි විමර්ශන සිදුකිරිමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව ද අගමැතිවරයා කීය.

මෙම පැහරගැනීම එකහෙළාම හෙළාදකින බව ද මින් ඉදිරියට මෙවැනි දේවල් සිදුවීමට ඉඩ නොතබන බවද අගමැතිවරයා අවධාරණය කළේය.

අභිනවයෙන් ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධූරයෙහි අද (29) වැඩ බාරගත් වාසුදේව නානායක්කාර මහතාට සුබ පැතුම් එක්කිරිමට එම අමාත්‍යාංශයට පැමිණි අග්‍රාමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් මෙම අදහස් ඉදිරිපත් විය.



අදහස් (13)

ස්විස් සිද්ධිය ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න අගමැති නිලධාරිනියගෙන් සහය ඉල්ලයි

Deepal Nirosh Friday, 29 November 2019 02:48 PM

පරීක්ෂණ විතරක් කලාට මදි මහත්තයො, සම්පූර්ණ විමර්ශනයක් කරලා පිළි නොගත්තත් ලෝකෙට ඇත්ත හෙළි කරන්න වෙයි

:       30       1127

රජින්ද Friday, 29 November 2019 04:05 PM

කොටින්ට සහ අපේ රටේ අවුල් වියවුල් නිර්මාණය කරපු සාතිශය බහුතරයක් ද්‍රෝහීන්ට ලැගුම් දෙන ඔය රට අපේ රටට කරන්නෙම හතුරුකම්. ඒ නිසා මොවුන් ගෙන යන මේ බොරු ප්‍රචාරය වඩාත් පැහැදිලිව මේ රටේ සහ ලෝකයාගේ ඉදිරියේ විශේෂ මාධ්‍ය හමුවකදී ඔප්පුකර ලෝකයාට මොවුන්ගේ ව්‍යාජ මුහුණ හෙලිකල යුතුයි.

:       1894       4620

GuneSunday, 01 December 2019 04:52 AM

හා හා කලබල වෙන්න එපා. කාගේ ව්‍යාජ මුහුණු ගැලවෙයිද දන්නේ නෑ. ටිකක් ඉවසිල්ලෙන් හිටියා නම් හොඳයි.

:       730       5

Bamunuarachchi Friday, 29 November 2019 08:49 PM

හරියට හරි, මේකෙන් වාසි කාටද ආණ්ඩුවට නෙවෙයි.. ඉතින් ඉස්සෙල්ලම ප්‍රශ්න කරන්න ඕන විපක්ෂේ අයගෙන්... ආණ්ඩුව සහ සිංහල අප අපකීර්තියට පත්කරන්න ගත්උත්සාහයක්..!

:       16       1438

KumarSaturday, 30 November 2019 03:51 PM

බොරු ජාතිවාදයක් මෙතන්ට ඕනේ නැහැ. මේ රජය කරන අයගේ පසුගිය පාලන සමයේ මෙවැනි සිදුවීම් ගැන පුවත් අපට අහන්න ලැබිලා තිබෙනවා. ඒ වගේම පුල්ලි නොමැකෙන කතාව අහලා නැද්ද?

:       0       0

GuneSunday, 01 December 2019 04:59 AM

හලෝ, ස්වීස් තානාපති නිලධාරිනිය පැහැරගෙන ගියාම ආණ්ඩුවට වාසියක් ලැබෙන්නේ නැහැ තමයි. හැබැයි ලැබෙන අවාසිය, අපකීර්තිය, ජාත්‍යන්තරයෙන් ලැබෙන බලපෑම.. කොහොමත් තද පාට කණ්ණාඩිකාරයෙක් වන ඔබට මේවා තේරෙන්නේ නැහැ නේද? ගෝඨාභයට හානි කරන්නේ ඔය වගේ වහල්ලු මිසක් ඔහුට සැබැවටම ලැදි අය නෙමෙයි. රජ්ජුරුවෝ මැස්සාගෙන් බේරාගන්න කියලා කඩුපහර එල්ල කරපු වඳුරාගේ කතාව අහලා තියෙනවද?

:       730       10

Bamunuarachchi Saturday, 30 November 2019 01:59 AM

සිදුවීමට අදාළ පුද්ගලයින් පැමිණිලි කරන්නේ නැතිනම් සාක්ෂි දෙන්නේ නැතිනම් මෙවන් අකරතැබ්බයකට භාජනය වූ තැනැත්තාට කිසිම කම්පනයක් තිබෙන බව පෙන්වන්නේ නැතිනම් මෙහි කුමක් හෝ රහසක් තිබෙනවා නේද? සිද්ධිය ඇත්තටම හිංසාකාරී ලෙස සිදුවුණා නම් අදාළ තැනැත්තා තම මව්රටට යනවා. නමුත් මෙතැන එහෙම දෙයක් නැත.

:       83       350

නන්නාදුනන හාදයා Saturday, 30 November 2019 10:46 AM

මේ ගැහැණු ළමයා ශ්‍රී ලාංකික කෙනෙක්. පොලිසියට ගියාට වැඩක් නොවෙන බව ඒ අය දන්නවා. අපි නොදන්නා යම රජ්ජුරුවන්ගේ ශ්‍රී ලංකා පොලීසියනේ.

:       907       429

harindraSaturday, 30 November 2019 01:18 PM

මේ සම්පූර්ණ ඇත්ත කතාවටත්, 360ක් නෙගටිව් කමෙන්ට්ස් දමන අමන ගෝත්‍රික වහල්ලු ජීවත්වන දුපතේ ඉපදීමම පවකි. අනේ දෙවියනි, ලබන අත්මයේ නම් මේ දුපතේ නම් මම ඉපදීම ප්‍රතික්ෂේප කරමි. අපාය තෝරා ගත්තෙමි. මන්ද යත් ඔය දුපත අපායටත් වඩා භයානකයි.

:       1607       125

Gamage Saturday, 30 November 2019 04:06 AM

හොරාගේ අම්මාගෙන් පේන බලනවා කියන්නේ මේකටයි ... අනේ කාලේ වනේ වාසේ කිව්වලු... ඡන්දය දුන්නු සැමට සුබ අනාගතයක්...!!!

:       1152       506

goviya Saturday, 30 November 2019 04:52 AM

ඇවිල්ලා දවස් 10 යිනේ පරණ සෙල්ලම පටන්ගත්තා..

:       1263       594

tharuSaturday, 30 November 2019 05:38 PM

ඌරන් අසුචි නොකා ඉඳීවිද..?

:       0       0

Rata Perata Saturday, 30 November 2019 09:16 AM

මහින්ද බබා...

:       1025       386

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලොකු තෑග්ගක්
2025 මැයි මස 13 171 0

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට


තරුණියක ගින්නට අසුව මියයයි
2025 මැයි මස 13 1504 0

කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.


අලදෙණියේ බස් අනතුරක් 29ක් රෝහලට
2025 මැයි මස 13 1373 0

අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.


පළාත් කිපයකට වැසි වාර කිපයක් ඇති වේ
2025 මැයි මස 13 114 0

බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


කොළඹ පුර සබෙි බලය තාම වැට උඩ
2025 මැයි මස 13 1271 0

ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට පනහ ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර මේ වන වි


පාර්ලිමේන්තුවේ හිටපු ලොක්කෙක් හිතුමතේට රට ගිහින්
2025 මැයි මස 13 1763 0

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේදී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගිවී ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1237 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1515 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 394 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site