IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගත්ත’යි අත්අඩංගුවට ගත් කොස්තාපල් නිදහස් කරයි

(තිළිණි ද සිල්වා)
 
එල්.ටී.ටී.ඊ. සංවිධානයට ආධාර අනුබල ලබාදෙමින් නීතිවිරෝධී පුපුරණ ද්‍රව්‍ය හා පතොරම් තොගයක් සන්තකයේ තබා ගන්නා ලදැයි චෝදනා ලැබ සිටි පොලිස් කොස්තාපල්වරයෙකු නිදොස් කර නිදහස් කිරීමට අද(09) කොළඹ මහාධිකරණ විනිසුරු ප‍්‍රදීප් හෙට්ටි ආරච්චි මහතා නියෝග කරන ලදී.
 
2007 සැප්තැම්බර් 20 වැනිදා විත්තිකරු විසින් අනවසරයෙන් ග‍්‍රෑම් 23 ක් බරැති අධිබල පුපුරණ ද්‍රව්‍ය සහ පතුරොම් 35ක් සන්තකයේ තබා ගන්නා ලදැයි නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබිණි.
 
මෙසේ නිදොස් කර නිදහස් කරනු ලැබුවේ ආර්. ධර්මදාස නැමැත්තෙකි.



අදහස් (2)

පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගත්ත’යි අත්අඩංගුවට ගත් කොස්තාපල් නිදහස් කරයි

සේන Thursday, 09 May 2019 12:37 PM

නිදොස් වුණේ කොහොමද ?

:       3       1

දිමුත්Friday, 10 May 2019 05:10 AM

අධිකරණයෙන්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 66 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 164 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1015 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site