
(ශාන්ත රත්නායක)
ත්‍රිවිධ හමුදා විශ්‍රාමික ක්‍රියාන්විත ආබාධිත රණවිරු සංගමය විසින් සංවිධානය කරන ලද නිහඬ විරෝධතාවයක් අද(22) කොළඹ ගාලු මුවදොර උද්ඝෝෂණ කලාපයේදී පැවැත්විණි.
යුද වාතාවරණයක් පැවති වකවානුවේ ක්‍රියාන්විත ප්‍රදේශවල රාජකාරියේ යෙදී සිටියදී ත්‍රස්ත ක්‍රියා මැඩ පැවැත්වීමට කළ කටයුතු හේතුවෙන් තුවාල ලබා ආබාධිත වූ රණවිරුවන් සඳහා, වයස අවුරුදු 55 සම්පූර්ණ වන තෙක් ගෙවන ලද වැටුප හා විශ්‍රාම වැටුප අතර වෙනස (මාසික ස්ථාවර දීමනාව) ජීවත්ව සිටින තෙක් ලබා දෙන ලෙස ඉල්ලා ඔවුහු විරෝධයේ යෙදුණහ.




2025 නොවැම්බර් මස 17
16
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
863
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2496
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ආබාධිත රණවිරුවෝ මාසික ස්ථාවර දීමනාව ඉල්ලති
Nuwan Monday, 22 February 2021 09:45 AM
ආරක්ෂක ලේකම් ඔය ප්‍රශ්න එක දවසෙන් සර්ට කියන්න විසඳනවා කිව්වනේ... හැබැයි ඡන්දෙට ඉස්සෙල්ලා.
DeMonday, 22 February 2021 06:15 PM
දන්නේ නැති නිසා අහන්නේ, කවුද මේ සර් කියන්නේ?
දිමුත් Monday, 22 February 2021 10:15 AM
ඇයි මේ ගොල්ලන්ට ඡන්දෙ කාලේ දෙන්නම් කිව්වා නේද?
fairoos Monday, 22 February 2021 12:34 PM
තාමත් මේ අහිංසකයින්ට සාධාරණයක් වෙලා නැහැ.