ශිරාන් රණසිංහ
රජයේ මුදල් අවභාවිත කර ඇති බවට විගණන වලදී තහවුරු වී ඇති නිලධාරින්ගෙන් එම මුදල් යළි රජයට අයකර ගැනීමේ කටයුතු (අධිභාර පැනවීම) මෙම වසර අවසානයට පෙර ආරම්භ කිරිම තම ඉලක්කය යැයි ජාතික විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පවසයි.
වසර තුනක පමණ කාලයක් විවිධ හේතු නිසා පමා වු ජාතික විගණන කොමිසන් සභාව මේ වන විට සම්පුර්ණයෙන්ම සක්‍රීය වී ඇතැයි ද ඒ මහතා කීය.
මෙම වසර අවසානයට පෙරාතුව ජාතික විගණන කොමිසම පිහිටුවීමේ වැදගත්කම රටේ ජනතාවට මෙම වසර අවසන් වීමට මත්තෙන් අවබෝධ වනු ඇතැයි ද ඒ මහතා කියා සිටී.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අවභාවිත කළ රජයේ මුදල් යළි අයකර ගැනීමේ කටයුතු කඩිනමින්
සතයපාල Friday, 10 August 2018 12:40 PM
ඒක තේරුම් ගන්න තරම් ජනතාව බුද්ධිමත් නම් දැන දැනම හොරුන්ට මිනීමරුවන්ට හා දූෂකයින්ට ඡන්දය නොදෙනු ඇත..
Raveendra Friday, 10 August 2018 03:24 PM
අපහට මෙය එතරම් පැහැදිලි නැති බවට පළමුව කිව යුතුය. මෙමගින් අදහස් කරන්න රජයේ මුදල් නොහොත් මහජන මුදල් අවභාවිතා කර (හොරකම කර) වරදකරු වූ තක්කඩියකුට එම මුදල් ආපසු රජයට ලබාදී " එම වරදින් නිදහස් වීමට හැකි " බවද? එය එසේ වන්නේ නම් එමගින් හොර තක්කඩියන්ට හොරකම් කිරීමට තව තවත් පෙළඹවීමක් නොවේද? හොරකම අසුවුනොත් ආපසු ගෙවලා නිදහස් වෙනවා. එසේ අසු නොවුනොත් වැඩේ ගොඩ...
ravi Friday, 10 August 2018 03:52 PM
දිනපතාම ලොකු ලොකු දේවල් අහන්න කියවන්න ලැබෙනවා. එ්ත් මේවා කවදා සිද්දවෙයිද කියලා විශ්වාස කරන්න අපහසුයි.
Shiran Saturday, 11 August 2018 02:33 PM
එතකොට මහ බැංකුවෙන් හොරා කාපු ගාණත් අරන් අපේ ඊපීඑෆ්., ඊටීඑෆ්., ග්රැටිවිටි එකට ගහපු 14% පොළිය නැති කරනවද?