IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඉරණතිව් මුහුදු වෙරළේ විරෝධතාවයක්


                        
(රොමේෂ් මධුෂංඛ)
 
වසර 26 ක් පුරාවට සිය මුල් ඉඩම් අහිමි වූ ඉරණතිව් දූපතේ මුල් පදිංචිකරුවන් සිය මුල් ඉඩම් ඉල්ලා සිදුකළ සත්‍යග්‍රහයට වසරක් පිරීම නිමිත්තෙන් ඉරණතිව් මාතානගර් කතෝලික දේවස්ථානය අසලදී ඊයේ (23)  විරෝධතාවක් සංවිධානය කැරිණි.

ඉරණතිව් මුහුදු වෙරළ ආසන්නයේ පිහිටි මාතානගා කතෝලික දේවස්ථානය ඉදිරිපිට මෙම විරෝධතාව සංවිධානය කර තිබූ අතර මේ සඳහා ඉරණතිව් දූපත්වාසීහු හා උතුරේ ස්වේච්ඡා සංවිධාන කිහිපයක්ද සහය ලබා දුන්හ.

‘1992 වසරේ සිට ඉරණතිව් දූපත තමන්ට අහිමි වූවේ එවකට පැවති යුදමය වාතාවරණය හේතූන් මත නිසාවෙන් බවටත් පසුව 2007 වසරේ සිටම තම දූපත වූ ඉරණතිව් දූපත වෙතට පැමිණීමට අවස්ථා කිහිපයකදීම ගත් උත්සහයන් අසාර්ථක වූ අතරම පසුව 2009 වසරේදී යුද්දය අවසන් වීමෙන් පසුව තම මුල් ඉඩම් හිමි වේවි යන බලාපොරොත්තුවෙන් සිටියද පැවති රජයන් හා වත්මන් රජයද මේ දක්වා තම බලාපොරොත්තු ඉටු කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැති බව ඔවුහු පැවසුහ.



අදහස් (0)

ඉරණතිව් මුහුදු වෙරළේ විරෝධතාවයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site