IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හිටපු ජනපති මහින්ද මකුලෑවේ විමල මහා නාහිමි බැහැ දකියි

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ28 පස්වරුවේ මීරිගම මිනිඔලුව  මහ පිරිවෙනේදී මකුලෑවේ විමල ශ්රීෂ ලංකා රාමඤ්ඤ මහානිකායේ මහා නාහිමියන් බැහැ දැක ආශීර්වාද ලබාගත්තේ ය.

එහිදී හිටපු ජනාධිපතිවරයා මහනාහිමි යන්ට අටපිරිකර පූජා කළ අවස්ථාව 



අදහස් (1)

හිටපු ජනපති මහින්ද මකුලෑවේ විමල මහා නාහිමි බැහැ දකියි

Bamunuarachchi Friday, 29 September 2023 05:04 PM

1977න් පසු දේශපාලනයට ආ සියලුම දේශපාලකයෝ හොරු. ඒක ඒ ගොල්ලෝම පිළිගන්නවා. ඒ අතරින් රටට වැඩක් කළ මිනිසා. මොහු නැතිවෙන්න අද රට කරන්නේ ප්‍රභාකරන්. ජෙප්පෝ රටට කරපු මගුලක් නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site