දිල්රුක්ෂි ග්‍රේරු
බන්ධනාගාරයේ වහලය මත නැඟ විරෝධයේ නිරතව සිටි කාන්තා රැඳවියන් අතර ඇති වූ ගැටුමකින් පසු හතර දෙනකු රෝහල් ගත කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි.
තම මූලික අයිතිවාසිකම් රැක දෙන්නැයි ඉල්ලමින් අද උදෑසන එම රැඳවියෝ වැලිකඩ බන්ධනාගාරයේ වහළය මත නැඟී විරෝධතාවක් ආරම්භ කළහ.
2025 දෙසැම්බර් මස 18
440
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1034
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රඳැවියෝ ගහ ගනිති - හතරක් රෝහලේ
රවින් Monday, 13 August 2018 01:46 PM
බන්ධනාගාරය තුළ මූලික අයිතිවාසිකම්... මොවුන් නිසා සමාජයේ අනිකුත් අයවලුන්ගේ නැතිවූ මූලික අයිතිවාසිකම්... කෑමබීම ටික වෙලාවට දීලා, හිසට වහලක්, නීතියේ සහය, අනිකුත් බන්ධනාගාරයට නියමිත පහසුකම් පමණයි දෙන්න ඕනේ. නීති විරෝධී යමක් කෙරුව හින්දයි බන්ධනාගාර ගත කරන්නේ... තරු පහේ හෝටලයක පහසුකම් දීම කෙසේත් සුදුසු නැහැ.
සතයපාල Monday, 13 August 2018 01:46 PM
කොටසකට කලින්ම මූලික අයිතිවාසිකම් ලැබිලා වගේ !
chathuri Monday, 13 August 2018 03:16 PM
වහලයට නගිනකම් ආරක්ෂක භටයෝ.... බලන් හිටියද? මේ කට්ටිය මාසයට සැරයක් වහලයට නගිනවා. ඉනිමන් කොහෙන්ද? මට මේක ප්‍රශ්නයක්... දුරකථන ලඟ තබාගෙන පිටරට සමග මත්ද්‍රව්‍ය වෙළඳාම් කරනවා. පුදුම දේවල් වෙන්නේ... ඇහුවම කියන්නේ හිර ගෙදර. කිසිම පහසු කමක් නැහැ කියලා. ගිහින්ම බලන්න වෙනවා.
Nandalal DE SILVA - France Tuesday, 14 August 2018 09:29 AM
වැහි කාලෙට සිරමැදිරි ඇතුලට වතුර කාන්දුවෙන එක ගැන අධිකාරීන් දැනුවත් කලත් පලක් නොවුන නිසා, මේ බවලතුන් වහලට ගොඩ උනේ මහ වැසි එන්න පෙර, මහඋළු ගෙදර උළුකැට මාරු කරලා කාන්දුව හදා ගන්නයි. මේක කලබල වෙන්න ඕන දෙයක් නොවෙයි.....