
(සුජිත් හේවාජුලිගේ)
විදෙස් ගතව සිටින අපරාධකරුවන් එකසිය තුන්දෙනෙකු මෙරටට රැගෙන ඒමට ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදන නිකුත් කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි
මේ වසරේදී රතු නිවේදන නිකුත් කෙරුණු අපරාධකරුවන් තිදෙනෙකු මේ වසරේදී දිවයිනට රැගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලීස් අධිකාරි එෆ් යූ වුට්ලර් මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd