
(රෝෂණ් තුෂාර සහ ගයාන් සූරියආරච්චි)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන ඒකකය සනාථ කර ඇත.

(රෝෂණ් තුෂාර සහ ගයාන් සූරියආරච්චි)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන ඒකකය සනාථ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි එනවා බේබි අපි එනවා
මෙයාගේ 10% චූටි මල්ලි ගත්තු , සිංහරාජ මායිමේ තියෙන හෝටලේ ගත්තේ කොහොමද කියල හොයල බලන්න. චූටි මල්ලි ගේ උනාට වෙන නමකට ද තියෙන්නෙත් බලන්න :)
පව් නෝ! ඕනනම් ඔය බිලියනයක් දෙකක් හොරකම් කරල ඇති, මිනියක් දෙකක් උපද්දල ඇති.
වෙන මොනවා කරන්නද 2024 දී හොඳට තිබුනු රට බංකොලොත් බවේ එලිපෙත්තටම ගෙනාපු ආන්ඩුව තම සම්පූර්ණ අසමත් බව වහගන්න ඒ ඒ වෙලාවට දුප්පත් මෝඩ මිනිස්සුන්ගේ අවධානය එක එක පැති වලට හරවනවා.
අරුණි ගුණරත්න, **2024 හොඳට තිබුණු රට** ඔහොම විහිළු කරන්නේ ලංකාවේ ජනගහනය අඩුකරන්නද? හිනාවෙලා මැරෙන්නේ...!
කාලකණ්නි අපත වසල කුහක ගොබ්බ ගන්ධබ්බ ඩෝබිලාට රජ මඟුල්.. අද කල්ලමරේ 5000 ට අමතරව බිරියානි එකකුත් ලැබෙනවා... ජංගියේ හිල් තියාගෙන කෝටි 15.20 ගෙවල් හදන්නේ කොහොමද කියලත් කොටපල්ලා.. වසල කුහක ජෙප්පෝ...
අපිට ඕවා සාමාන්‍ය නිව්ස් හැබැයි ඒ කාලයේ සාමාන්‍ය පවුලක පිරිමි ළමයෙක් සොයා ගන්න බැරිවුණා... හමුදාවට යවන්න දැන් ඇවිත් ජාතකය සොයන්න.
දිවි පරදුවට තබා පෙරමුණේ සටන්කළ, හමුදා පුහුණුව ප්‍රථම ස්ථානය ලබා සමත්වී, එංගලන්තයේ පුහුණුවේද ප්‍රථම ස්ථානය ලබා මව්බිමට කීර්තිය අත්කරදී, විදේශ විනිමය ඉපයීමට මැණික් මලු ගණනින් සැපයූ අපගේ විරුවා රැකගැනීමට පෙරටම එන්න...
කාලකණ්ණි ජෙප්පන් සට්ටැඹියන්ට දෙන දේවල්...
මන්ද මානසික තුන්වැනි පාන්තික නූගත් ජෙබයියන්ගේ අලුත්ම චූන් එක...