IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ ගැසට්ටුව මුද්‍රණයට

(විනීතා එම් ගමගේ)

හම්බන්තොට යෝජිත අලි කළමණාකරන රක්ෂිතය නම් කරමින් නිකුත් කරන ලද 2222/62 අති විශේෂ ගැසට් පත‍්‍රය මුද්‍රණය සඳහා බාර දුන් බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.

එම ගැසට් පත‍්‍රය අද (12) මධ්‍යම රාත‍්‍රියට පෙර මුද්‍රණයෙන් පසු පිටවනු ඇතැයි ද ලේකම්වරයා කියයි.

හම්බන්තොට යෝජිත අලි කළමණාකරණ රක්ෂිතය 2011 දී සැළසුම් සකසා අවසන් කරන ලද්දේ හම්බන්තොට දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයට අනුබද්ධව ක‍්‍රියාත්මක වූ ගජමිතුරෝ වැඩසටහන මගිනි. ඒ අනුව 2012 වසර වන විට එම ව්‍යාපෘතියට සියලූ රාජ්‍ය ආයතවල අනුමැතිය ලැබී තිබිණි.

එම රක්ෂිතය ගැසට් කරන්නැයි ඉල්ලමින් හම්බන්තොට වල්සපුගල දී ගොවීන් ඇතුළු විවිධ ජන කණ්ඩායම් එක්ව ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරය මේ වනවිටත් පැවැත්වෙමින් තිබේ.



අදහස් (0)

යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ ගැසට්ටුව මුද්‍රණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site