කොළඹ මහානාම විද්‍යාලයයේ නව විදුහල්පති ලෙස ප්‍රසන්න උපශාන්ත මහතා පසුගිය දා රාජ කාරි ආරම්භ කළේය.
මහා සංඝරත්නයේ සෙත් පරිත් දේශනා මැද උපශාන්ත මහතා වැඩ භාර ගත් අතර එම අවස්ථාවට කොළඹ ප්‍රධාන පෙළේ පාසල් රැසක විදුහල්පතිවරු ද සහභාගී වූහ.
1988 අධ්‍යාපන පරිපාලන සේවයට එක්වූ ඒ මහතා පින්නවල මධ්‍ය මහා විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු ලෙස ද, කොළඹ රාජකීය විද්‍යාලයයේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු ලෙස ද, අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු ලෙස ද, ගුරු විද්‍යාල අධ්‍යක්ෂ ලෙස ද, විභාග දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් සහ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ලෙස ද කටයුතු කර තිබේ
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටුපසින් තරහින් වගේ බලාගෙන ඉන්නේ ප්‍රින්සිපල්ගේ බිරිඳඳ? මහානාම ආදී සිසුන් වැඩි දෙනෙක්ගේ අසහස් අසුබවාදී ඇයි? (ස)
ඔහොම යමුකෝ (නි)
අසේල, මොකද යොමු නොවේවා කියන්නේ? (නි)
මගේ විදුහල් මෑණි මහානාමයයි. ඔබතුමා නම් නරක පැත්තට යොමු නොවේවා යන්න මගේ එකම පැතුමයි. (නි)
ගරු විදුහල්පතිතුමනි, අපි ඔබට සුබ පතමු (නි)
හිටපු විදුහල්පතිතුමා කවුද ? (නි)
මෙතුමා මීට පෙර විදුහල්පති වෙලා හිටියේ කොහේද? (නි)