
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරැල්ල සහස්පුර සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය අසලදී සිදු වූ වෙඩි තැබිමෙන් තුවාල වූ එක් අයකු මියගිය බව බොරැල්ල පොලිසිය කියයි.
එලෙස මිය ගොස් ඇත්තේ කැලණිය අකුරුෙපිටිය පාර පදිංචිව සිටි එස් මදුෂාන් නැමැති 23 හැවිරිදි තරුණයෙක්.
අද දින පැවතීමට නියමිත ක්‍රීඩා තරඟයට සැරසිලි කටයුතු කරමින් සිටි පුද්ගලයන් පස් දෙනකු වාඩි වී සිටියදී යතුරු පැදියකින් පැමිණ ටි 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර තිබූ බව පොලිසිය කියයි.
අපරාදය සිදුවූ ස්ථානයේ තිබී උණ්ඩ කොපු 25 ක් පොලිසිය මගින් සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd