
(ජේ. ඒ. එල්. ජයසිංහ)
මහනුවර ඓතිහාසික ඇසළ මහා පෙරහරේ තුන්වන රන්දෝලි පෙරහර අද වීදි සංචාරය කළේය.
නැගෙනහිර දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදීය , ඊ එල් ,සේනානායක වීදීය, කොළඹ වීදීය , යටිනුවර වීදීය , කුමාර වීදීය, ඊ එල් සේනානායක වීදීය ,හරස් වීදීය , ඩී එස් සේනානායක වීදීය ඔස්සේ රජ වීදීයෙන් ඉහළට විත් ශ්රී දළදා මාළිගාවට ගෙවදීම සිදු විය ,
තෙවන රන්දෝලි පෙරහරේ ෙසධාතුක කරඬුව සිංහරාජා මංගල හස්තියා වැඩම කළ අතර පුලතිසිරාජා සහ මියන්රාජා යන හස්තින් දෑලේ ගමන් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd