
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර මෑතකදී විශ්‍රාම ලැබූ තරුණ ක්‍රීඩකයන් සිවුදෙනෙක්ගෙන් යුත් නව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පියවර ගෙන තිබේ.
හිටපු ආරම්භක පිතිකරු උපුල් තරංග සභාපති ධූරය දරණ නව ක්‍රිකට් තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස දඟ පන්දු යවන්නන් වන ඩිල්රුවන් පෙරේරා සහ අජන්ත මෙන්ඩිස්, හිටපු ආරම්භක පිතිකරුවකු වන තරංග පරණවිතාන පත්කර තිබේ.
COMMENTS
තවත් හොදට අනයි වගේ !
මේ ක්‍රීඩකයින්ට තේරීම් කමිටුවේ කටයුතු කරගෙන යන්න ක්‍රිකට් දැනුම සහ පළපුරුද්ද මදි...!
ඇත්තටම මේ අය හොද ක්‍රීඩකයෝ. ඒත් හොද තේරීම් කමිටුවක් වෙයි කියලා සැක සහිතයි. මොකද මේ අය ලංකාවේ ක්‍රිකට් තේරීම් කමිටුවට සුදුස්සන් වීමට පරිණත මදි කියල තමයි මගේ හැගීම. කොහොම උනත් හොද දෙයක් කරනවනම් කිසිම ප්‍රශ්නයක් නෑ.
පාලකයින්ට දැන්නං හොදටම පිස්සු වැඩිවෙලා තියෙන්නේ. ක්‍රිකට හදන්න දගලන අයට තනතුරු නොදී ඔවුන්ටත්, ශම්මිටත් අවශ්‍ය විදියට තේරිම් කමිටුවක් පත් කිරීමෙන් ක්‍රිකට් කවදාවත් දියුණු වන්නේ නැත
පිස්සෙක් ... මිනිස්ටර් වුණත් එකයි මිනිස්ටර්... පිස්සෙක් වුණත් එකයි...
ලෙජන්ඩ්ස්ලා නැද්ද?
ශ්‍රී ලංකා රජය තම ජනතාවගේ බුද්ධිය අවතක්සේරු කරයි. තේරීම් මණ්ඩලය වෙනුවට ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළත් කිරීමට රජය ගෙන ඇති තීරණය ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි මහජන උනන්දුව යළි ඇති කර ගැනීමේ උත්සාහයක් බව ඔවුන් විශ්වාස කරයි. කෙසේ වෙතත්, මෙම ප්‍රවේශය සමඟ එකඟ නොවන අතර සැබෑ ප්රශ්නය පවතින්නේ ඉහළ කළමනාකාරිත්වය සමඟ බව විශ්වාස කරයි. මෙය විසඳන තුරු ගැටලුව විසඳන්නේ නැත.
එක්කෙනෙකුට වත් අවශ්‍ය පරිණත බව සහ දක්ෂතාවය පෞරුෂය නෑ.
මටනම් ක්‍රිකට් ගැන දන්නේ නැහැ .නමුත් මට හිතාගන්න බැරි මේකව කවුරු තේරුවත් ගහන්න ඕනේ ක්‍රීඩකයෙක් නේ.ඒකා පිස්සු නැටුවොත් තෝරපු මිනිහද වැරදි
කවුරු ආවත් හොරු නිදැල්ලේ
කව්රු තේරුවත් ගහන්නේ ටීම් එකේ කොල්ලොනේ
කස්ටියම හරින්ගේ යාළුවො වෙන්න ඇති.
හොඳයි හොඳයි බෝන් අගේන්...!