IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


අත කැඩෙන ලකුණු පහළවෙයි

(අජන්ත කුමාර අගලකඩ)

නිමල් සිරිපාල ද සිල්වා මහතාට අමතරව ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් පස් දෙනෙකු ආණ්ඩුවට එක් වනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

මහින්ද අමරවීර ,දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න ,ජගත් පුෂ්පකුමාර සහ චාමර සම්පත් දසනායක යන මන්ත්‍රීවරුන් ආණ්ඩුවට සම්බන්ධ වන බව ද එම ආරංචිමාර්ග වලින් පැවසේ.

නිමල් සිරිපාල ද සිල්වා මහතා ආණ්ඩුවට එක්ව වරාය ,නාවුක හා ගුවන් සේවා ඇමැති ලෙස දිව්රුම් දුන් අතර,මහින්ද අමරවීර මහතාට ද කැබිනට් අමාත්‍ය ධුරයක් හිමි වනු ඇතැයි දැනගන්නට ඇත.

ඉතිරි සිවුදෙනාගෙන් තිදෙනකු ට පමණ රාජ්‍ය අමාත්‍ය ධූර හිමි වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට සහාය දැක්වීමට තීරණය කළද ,තනතුරු බාර ගැනීමට තීරණය කර නැති අතර,එවැනි පරිසරයක් තුළ මෙම පිරිස ආණ්ඩුවට එක් වනු ඇතැයි වාර්තා වේ.

 



අදහස් (4)

අත කැඩෙන ලකුණු පහළවෙයි

ranjith Saturday, 21 May 2022 12:14 PM

පක්ෂ නායකයන් සමග සාකච්ඡා නොකර හොරෙන් ඇමැතිකම් දීම සදාචාරද? මෙහෙම සර්ව පාක්ෂික ආණ්ඩු හදන්න පුළුවන්ද? කවුරුත් පිළිගන්න ආණ්ඩුවක් නේද මේ වෙලාවේ හැදිය යුත්තේ..?

:       41       22

සුජිත් පල්ලේවත්ත Saturday, 21 May 2022 02:07 PM

ආප්ප කාලා නොකියා ගිය නායකයකුට මීට වඩා දෙයක් විය හැකිද?

:       16       26

සෙනෙවිරත්න Saturday, 21 May 2022 06:35 PM

දැන් තේරෙනවනේ ජවිපෙ ඔය කියන රජයට සහයෝගය නොදීමට හේතුව..., තෙලෙන් කිරෙන් බැද්දත් කොබෙයියා කොබෙයියායි. පළමුව නියෝජ්‍ය කතානායක තේරීම...

:       11       15

Lalith Sunday, 22 May 2022 02:36 PM

ඊළඟ පාර ගෙවල් ගිනි තියාගන්න අවශ්‍ය අය ආණ්ඩුවට එකතු වෙනවා...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 601 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 513 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 429 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site