තායිලන්ත අගමැතිනියට ඉල්ලා අස්වෙන්න බලපෑම් තායි අග්‍රාමාත්‍ය පෙටොංටාන් ෂිනවත්‍රාගේ රජයේ ප්‍රධාන හවුල්කාර පක්ෂය, සන්ධාන රජයෙන් ඉවත්වීමට සූදානම් වීමත් සමඟ තායිලන්තයේ දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇත. 20 June 2025
අදත් තැනින් තැනට වැස්ස බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වේ. 20 June 2025
වන සත්ව හානි ගැන බලන ජනපති කාර්යාල කමිටුව රැස්වෙයි වන ජීවීන්ගෙන් කෘෂිකර්මාන්තයට සිදුවන හානිය විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ කළමනාකරණය හා පාලනය සඳහා තිරසර විසඳුම් සෙවීම හා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පත් කෙරුණු කමිටුවේ පළමු රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 20 June 2025
දේශීය මුං ගොවීන්ගේ අඳෝනාව දේශීය මුං අස්වැන්න ලැබී මාස ගණනාවක් තිස්සේ නිසි මිලකට විකුණා ගැනීමට නොහැකි වීම නිසා තමන් දැඩි අසීරුතාවකට පත්ව ඇතැයි දේශීය මුං ගොවීහු පවසති. 20 June 2025
දේශපාලකයන් 28කටගේ හිටපු හමුදාපතිවරයකුගේ වත්කම් සොයයි වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඉකුත් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥයන් 28 දෙනකුගේ දේපොළ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසයි. 20 June 2025
බන්ධනාගාර නවයකින් අනීතිවක 30ක් නිදහස් කරලා බන්ධනාගාර 9 කින් රැදවියන් 30 දෙනකු අනීතිකව නිදහස් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 19 June 2025
’යුද්ධය වැඩි වුනොත් ලාංකිකයන් ගෙන්න ගන්නවා’ ඊශ්‍රායලයේ යුද තත්ත්වය තවත් තීව්ර වුවහොත් ආසන්න රටවල ගුවන්යානා යවා එහි සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමට දැනටමත් සාකච්ඡා කර තිබෙන බව විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී අද (19)පැවසීය. 19 June 2025
කඩුවෙළ බැංකු සිද්ධියට තවත් තුනක් සැකපිට කඩුවෙල රාජ්‍ය බැංකුවක රුපියල් කෝටි 13 කට අධික මුදල් අක්රමිකතාවය සම්බන්ධයෙන් තවත් තිදෙනකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 19 June 2025
හලාවත බලය ගන්නත් ගුටි කෙළි හලාවත නගර සභා නව නගර සභාපති ලෙස ජාතික ජනබල වේගය නියෝජනය කළ ජයසූරිය කුරණගේ සුමේද නික්ලස් සඳරුවන් පෙරේරා අද තේරී පත්විය. 19 June 2025
මහ ණය පොල්ලක් නිවාස සංවර්ධන අමාත්‍යාංශය 2015-2019 කාලයේදී රටපුරා හැට හත්දහසකට රුපියල් කෝටි 3000 ක් ණය වශයෙන් ගෙවා ඇතත් ඉන් එකතු කර ගෙන ඇත්තේ රුපියල් කෝටි 400ක් පමණක් බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය 19 June 2025
‘ඉමියුනෝග්ලෝබින් - රිටොක්සි මැප්’’ ඖෂධ ගුණයක් නෑ‘‘ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” වල මාරාන්තික විෂ සහිත බැක්ටීරීයා අඩංගු බවටත් පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රතිදේහ එන්නත් වල අඩංගු වී ඇත්තේ ලුණු වතුර බවටත් ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්ථාවක් මඟින් දැනුම් දී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම 19 June 2025
ඇප කොන්දේසි නැති කෙහෙළියගේ එක් දියණියක් බන්ධනාගාරයට සැක කටයුතු බැංකු ගිණුම් 16 රුපියල් කෝටි නමයකට අධික තැන්පතු පවත්වාගෙන ගියේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇප ලැබූ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන චමිත්‍රී ජනනිකා රඹුක්වැල්ල සැකකාරිය ඇප කොන්දේසි සපුරා ගත නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් අද බන්ධනාගාරයට රැගෙන ගියේය. 19 June 2025
කොළඹ කොටස් වෙළඳපොළට නව සභාපතිවරයෙක් පත් කෙරේ දිමුතු අබේසේකර මහතා කොළඹ කොටස් වෙළෙඳපොළ නව සභාපතිවරයා ලෙස පත්කර තිබේ. 19 June 2025
ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ වීසා කාලය මාස තුනකින් දීර්ඝ කරයි පවතින යුධ වාතාවරණය හේතුවෙන් ඊශ්‍රායලයේ ආගමන හා විගමන ආයතනය හෙවත් පී.අයි.බී.ඒ ආයතනය ඊශ්‍රායලයේ රැදීසිටින ශ්‍රී ලාංකිකයන් ඇතුළු සියලුම විදේශිකයන්ගේ වීසා කාලය මාස තුනක් දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා අද (19) ප්‍රකාශ කළේය. 19 June 2025
රඹුක්වැල්ලගේ දියණියන් දෙදෙනාට බෑනාට ඇප සැක කටයුතු බැංකු ගිණුම් පවත්වාගෙන යමින් රුපියල් කෝටි නමයකට අධික ස්ථාවර තැන්පතු පවත්වාගෙන ගියේ යැයි මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියන් දෙදෙනා සහ බෑනා ඇපමත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය අද නියෝග කළාය . 19 June 2025
දුමින්ද යළි රිමාන්ඩ් වැල්ලවත්ත හැව්ලොක් නිවාස සංකීරණයේ දී සොයාගත් රන් ආලේපිත ටී 56 ගිනි අවිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු සැකකරුවන් සිව්දෙනා ලබන 26 වන දින දක්වා යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය අද නියෝග කළාය. 19 June 2025
කිරි හරක් ව්‍යාපෘතියේ පාඩුව ලක්ෂ විසි එක්දාහකට වැඩියි කිරි හරක් ගෙන්වීමේ ව්‍යාපෘතියෙන් වූ පාඩුව රුපියල් ලක්ෂ විසි එක්දාහකට වැඩි බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 19 June 2025
කෝප් කමිටුව රියැලටි ෂෝ එකක් කෝප් කමිටුව රියැලටි ෂෝ එකක් පමණක් යැයි ද ඊට තීන්දු ගන්න බලයක් නැතැයි ද පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේ දී පැවසීය. 19 June 2025
චීන - ආසියා ප්‍රදර්ශනයේ ලංකාවට ලොකු තැනක් චීන-දකුණු ආසියා 9 වැනි ප්‍රදර්ශනයට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්රමුඛ නියෝජිතයෝ සහභාගී වූහ. 19 June 2025
රඹුක්වැල්ලගේ දියණියන් දෙදෙනා සහ බෑනා අධිකරණය හමුවට සැක කටයුතු ගිණුම් 40 කට අධික ප්‍රමාණයක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියන් දෙදෙනා සහ බෑනා අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. 19 June 2025
මලයාලම් නළු මොහන්ලාල් පාර්ලිමේන්තු විවාද බලන්න එයි චිතුපට රූපගත කිරීමක් සඳහා මේ දිනවල ලංකාවට පැමිණි සිටින මලයාලම් සිනමාවේ ජනප්‍රිය නළු මොහන්ලාල් විශ්වනාදන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක නිරතවිය. 19 June 2025
කන්තලේ උප සභාපතිට ඝන පූර්ණය හරස් වේ කන්තලේ ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිවරයෙකු තෝරා ගැනීමේ පැවැති ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත්වූ ඩී.එම්. තාරක සඳරුවන් සම්පත් මහතා සභාපතිවරයා ලෙස තේරීපත්වූ සභාවේ ඇති වූ නොසන්සුන් කාරී තත්වයක් හේතුවෙන් උප සභාපතිවරයකු තෝරා ගැනීම දින නියමයක් නැතිව කල් ගියේය. 19 June 2025
ඇප සම්පූර්ණ කළ කෙහෙළිය පවුල එළියට ඇප කොන්දේසි සපුරා ගත නොහැකිව රක්ෂිත බන්ධනාගාර ගතවූ හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු තිදෙනාගේ ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට සැකකාර පාර්ශවය අද කටයුතු කර ඇත. 19 June 2025
ඊශ්‍රායලයේදී තවත් ලාංකිකයෙක්ට තුවාල ඊශ්‍රායලයේ රෝහලක සාත්තු සේවිකාවක් ලෙස සේවය කරමින් සිටින ශ්‍රී ලාංකික කාන්තාවක් ඉරානය මිසයිල ප්‍රහාරයකින් තුවාල ලබා ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. 19 June 2025
ඖෂධ මිලදී ගැනීමේ කමිටු දෙකට නැවතත් පණදීමේ සූදානමක් සෞඛ්‍ය අමාත්‍යාංශය දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගෙන් ඖෂධ මිලදී ගැනීමේදී මිල කමිටු දෙකක් පවත්වාගෙන යෑමෙන් රජයට සිදුවියහැකි පාඩුව වළක්වා ගැනීම අනුගමනය කළ ප්‍රතිපත්තිය වත්මන් සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා ආපස්සට හැරවීමට කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරයි. 19 June 2025
බිම්ස්ටෙක් මහලේකම් සුව නි,ඇමති හමු වෙයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සහ බෙංගාල බොක්ක ආශ්රිත රටවල බහු ආංශික තාක්ෂණික ආර්ථික සහයෝගීතාව සඳහා වන එකමුතුවේ මහලේකම් තානාපති අම්බ් ඉන්ද්‍රා මනි පාණ්ඩේ මහතා අතර හමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද(19)සිදු විය. 19 June 2025
සුදුසු තණකොළ වවන්නේ නැතුව රට හරක් ගෙනැත් පසුගිය ආණ්ඩු යටතේ ඇතැම් කාල වල යුරෝපීය ගවයන් ගෙන්වීමේදී ඔවුන්ට අවශ්‍ය පෝෂණ තත්ත්වයන් ලබා ගැනීම සඳහා අදාළ තණකොළ වන්නේ නැතිව ගවයන් ගෙන විත් තිබෙන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී සුජීව දිසානායක මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී කීය.පසුගිය ආණ්ඩු යටතේ ඇතැම් කාල වල යුරෝපීය ගවයන් ගෙන්වීමේදී ඔවුන්ට අවශ්‍ය පෝෂණ තත්ත්වයන් ලබා ගැනීම සඳහා අදාළ තණකොළ වන්නේ නැතිව ගවයන් ගෙන විත් තිබෙන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී සුජීව දිසානායක මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්ත 19 June 2025
කෝප් සභාවේ නිර්දේශවලට කඩිනම් නීති පියවර ඕනෑ පොදු ව්‍යාපාර කාරක සභාවේ මතුවන කරුණු පිළිබඳව කඩිනමින් නීති පියවර ගැනීමට නීතිපතිවරයාට යොමු කිරීමට හැකිවන පරිදි නීතිමය සංශෝධන කඩිනමින් කළ යුතු යැයි ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 June 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026