
(නිමල් ජයරත්න)
පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශයෙන් අඩි දෙකක් පමණ ගංවතුරෙන් යටවීමත් සමග අද (27) අලුයම සිට එම මාර්ගය වසා දැමීමට පොළොන්නරුව ආපදා කළමනාකරණ ඒකකය කටයුතු කර තිබේ.
මහවැලි ගගේ මනම්පිටිය ප්‍රදේශය පිටාර ගැලීම හේතුවෙන් මනම්පිටිය ගල්ලෑල්ල අතර ස්ථාන කිහිපයකින් අඩි දෙක බැගින් ජලයෙන් යටවී ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඒ.ජේ.ඒ අබේනායක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් සුංගාවිල, සෝමාවතී ප්‍රධාන මාර්ගයද සම්පූර්ණ වසා දැමීමට ආපදා කළමනාකරණ අංශය පියවර ගෙන ඇත.
මගී ජනතාවගේ ප්‍රවාහන පහසුවට මනම්පිටිය කදුරුවෙල අතර විශේෂ දුම්රියක් යොදවා ඇති අතර දුම්රිය ස්ථානයේ මේ වන විට තදබදයක්ද පවතී.


2025 දෙසැම්බර් මස 04
226
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොළොන්නරු - මඩකළපුව මාර්ගය ගල්ලෑල්ලෙන් යටවෙයි