
(රංජිත් රාජපක්ෂ )
උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු හැටන් දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කිරිමට දුම්රිය පාලක මැදිරිය පියවර ගෙන ඇත.
උඩරට දුම්රිය මාර්ගයේ වටගොඩ සහ නානුඔය දුම්රිය ස්ථාන දෙක අතර, ස්ථාන කිහිපයක පසු සහ ගල් පෙරලී ඇති නිසා කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා ධාවනය වූ දුම්රියන් හැටන් දුම්රිය ස්ථානයන් දක්වා පමණක් ධාවනය කිරිමට දුම්රිය පාලන මැදිරිය පියවර ගෙන ඇත.
පවතින වර්ෂාවත් සමග දුම්රියෙන් ගමන් කිරිමට තරම් මගීන් සංඛ්‍යාවක් නොමැති බවයි හැටන් දුම්රිය ස්ථානයේ නිළධාරියෙකු කිය සිටියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd