
(දිනේෂ් සමරකෝන්)
දැදුරු ඔය ජලාශය වාන් දැමීම හේතුවෙන් අද (27) හෝ හෙට (28) හලාවත නගරය ජලයෙන් යටවීමේ අවධානමක් තිබෙන බව වාර්මාර්ග අධ්‍යක්ෂ ජනරාල් අජිත් ගුණසේකර මහතා පැවසීය.
අද පැවති සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම ඒ බව සඳහන් කළේය.
“වැඩිම අවධානමක් දැදුරු ඔය ජලාශයේ තිබෙනවා. දැදුරු ඔය ජලාශයෙන් තත්ත්පරයට ඝණ අඩි 65,000ක් වාන් දොරටු වලින් එළියට දානවා. ඒක ගඟේ ධාරිතාව වගේ ආසන්න වශයෙන් තුන් ගුණයක් විතර ප්‍රමාණයක්.
ඒ අනුව ගඟේ දෙපැත්ත සම්පූර්ණයෙන්ම යට වෙනවා. දැදුරු ඔය ජලාශය වාන් දැමීම හේතුවෙන් අද සවස හෝ හෙට වන විට හලාවත නගරය ජලයෙන් යටවීමේ අවධානමක් තිබෙනවා. විශේෂයෙන් රෝහල, පදිංචි ජනතාව සහ ව්‍යාපාරිකයන් අවධානයෙන් සිටින ලෙස ඉල්ලා සිටිනවා.
2025 දෙසැම්බර් මස 04
226
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හලාවත යටවීමේ අවධානමක්
de silva Friday, 28 November 2025 08:43 AM
මෙහෙම විශාල වර්ෂාපතනයක් ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දින කිහිපයකට පෙර අනිවාර්යයෙන් දන්නවා , හරි නම් ඔවුන් රජයේ අනෙක් දෙපාර්තමේන්තු කල් ඇතිව දැනුවත් කරන්න ඕනේ , එහෙම කල නම් දින කිහිපයක සිට ජලාශයේ ජය අඩු කරගන්න තිබුන ,