
(සුජිත් හේවාජුලිගේ)
දෙසැම්බර් මස 17වනදා සිට ඔන්ලයින් දඩ ගෙවීමේ ක්‍රමය දිවයින පුරා ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදල විසින් ශ්‍රී ලංකා පොලීසියේ රථවාහන කොට්ඨාසයේ නිලධාරීන් වෙනුවෙන් සංවිධාන කෙරැණු වැඩමුළුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳ දෙයක් , පොලිසියෙන් අල්ලා ගත්තම දෙන්න වෙන පගාව ටිකක් අඩු වේවි , නැතිනම් පොලිසියෙන් අල්ලා ගත්තු ගමන් දුර වාහන වලින් හිටු කියල ගාන කපනවා මේ ගොල්ලෝ
ගහන දඩය ටිකක් අඩු කරලා දෙන්න බැරිද ? එහෙම කලොත් ඔන්ලෛන් එක නැති වුනත් කමක් නැහැ