ඇසුරම් යන්ත්‍රයක් පරණ බඩු කඩයට විකුණු ප්‍රා මන්ත්‍රින් දෙදෙනා අධිකණයට ඉදිරිපත් කරන්න කොළොන්නාව වී අළෙවි මණ්ඩලයට අයත් ගොඩනැගිල්ලක තිබූ කිලෝ 2220ක බර යන්ත්‍රයක් යකඩ බඩු කඩයකට විකුණා පොදු දේපල පනත ප්‍රකාරව වරදක් සිදුකළැයි කියන කොළොන්නාව නගර සභාවේ නාගරික මන්තී‍්‍රවරුන් දෙදෙනකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජනී ද සිල්වා මහත්මිය වැල්ලම්පිටිය පොලිසියට අද නියෝග කළාය. 15 June 2021
කොරෝනා මරණ වාර්තාව අලුත් වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 57 දෙනකු 13 මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත. 15 June 2021
කැස්බෑවුන් 20ක්,ඩෝල්ෆින් පහක් නැවේ ගින්නෙන් පසු මැරිලා එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වීමෙන් පසුව ඩොල්ෆින් සතුන් 05 දෙනෙකුගේ හා මියගිය කැස්බෑවුන් 20ක ගේ සිරුරු මේවනවිට හමු වී ඇතැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි. 14 June 2021
කොටින්ගේ කෘරත්වය සහ අසත්‍ය චෝදනා ගැන ඇමෙරිකාව දැනුවත් කරයි මෙරට සිවිල් යුද්ධය පැවති සමයේ දී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ජාත්‍යන්තරයට ගෙන ගිය අසත්‍ය චෝදනා සහ ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඇමෙරිකා රජය දැනුවත් කිරීමට එරට වොෂිංටන් හී පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කර තිබේ. 14 June 2021
කොවිඩ් ආසාදිත තවත් 579ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 579 දෙනකු අද (14) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි. 14 June 2021
පරිපූරක වෛද්‍ය වෘත්තික සේවාවට නව බඳවා ගැනීම් පරිපූරක වෛද්‍ය වෘත්තික සේවාවේ තනතුරු පහක් සඳහා උපාධිකාරීන් බඳවා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. 14 June 2021
කොවිඩ් මරණ 2200 ඉක්මවයි කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ 67 ක් ජූනි 12 වැනිදා වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත. 14 June 2021
ධීවර යාත්‍රා දෙකක් පෙරළී අයෙක් මරුට:දෙකකට බරපතලයි මොරටුව මෝදර මැදැල් ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රා දෙකක් පෙරළීමෙන් එක් ධීවරයකු මියගොස් තවත් දෙදෙනකු අසාධ්‍ය තත්ත්වයෙන් පානදුර රෝහලට ඇතුළත් කර ඇතැයි මොරටුව පොලිසිය කියයි. 14 June 2021
කොවිඩ් ආසාදිත තවත් 1780ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,780 දෙනකු අද (14) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි. 14 June 2021
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්ට ඇප කොළඹ වරායට ආසනන්යේදී ගිනිගැනීමට ලක්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ කපිතාන්වරයා රුපියල් මිලියන දෙකක් වටිනා බැදුම්කරයක් මත මුදාහැරීමට නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අධිකරණයේ අවසරකින් තොරව විදේශගත වීම වළකාලමින් ඔහුට තහනම් නියෝගයක් නිකුත් කළේය. 14 June 2021
කසල පැක් කළ යන්ත්‍රය පරණ යකඩ බඩු කඩයට විකුණලා කොළොන්නාව වී අළෙවි මණ්ඩලයට අයත් ගොඩනැගිල්ලක තිබූ කිලෝ 2220ක බර යන්ත්‍රයක් යකඩ බඩු කඩයකට විකුණූ බව කියන කොළොන්නාව නගර සභාවේ නාගරික මන්තී‍්‍රවරුන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීම සදහා පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි වැල්ලම්පිටිය පොලීසිය කියයි. 14 June 2021
කැලණිය සරසවියෙන් තවත් ගෞරව උපාධි පාඨමාලා පහක් කැලණිය විශ්ව විද්‍යාලය මේ වසරේ සිට නව ගෞරව උපාධි පාඨමාලා පහක් අලුතින් හඳන්වා දී තිබේ. 14 June 2021
බලශක්ති ඇමැති වෙනුවෙන් පක්ෂ අටක් සීරුවෙන් ආණ්ඩුව ගත් ජනප්‍රිය නොවන තීරණයක් වන ඉන්ධන මිල වැඩිකිරීමේ වගකීම බලශක්ති අමාත්‍යවරයාගේ කර මත පැටවීමේ වෑයම හෙළා දකින බව ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ අටක නායකයෝ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති. 14 June 2021
පළාත් තුනක ලියාපදංචි වාහනවල බලපත් නිකුත්කිරීම අත්හිටුවයි මධ්‍යම, දකුණු සහ ඌව යන පළාත්වල ලියාපදිංචි වාහනවලට ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට එම පළාත්වල ලේකම්වරු තීරණය කර තිබේ. 14 June 2021
පී.සී.ආර් කරන් එන විදේශිකයන්ට සත්වෝද්‍යාන විවෘතයි කොරෝනා පරීක්ෂණ වාර්තා ලබාගෙන ජෛව බුබුළු ක්‍රමය යටතේ පැමිණෙන විදෙස් සංචාරකයන්ට නැරඹීම සඳහා සත්වෝද්‍යාන විවෘත කිරීමට තීරණය කර ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය. 14 June 2021
ආර්ථික මධ්‍යස්ථාන 17 සහ 18 වීවෘතයි සියලුම විශේෂ ආර්ථික මාධ්‍යස්ථාන ලබන 17 සහ 18 දෙදින නැවත විවෘත කිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි. 14 June 2021
මිලි ලීටර් 400 ප්ලාස්ටික් බෝතල් තහනම් කිරීමේ ලැයිස්තුවට ප්ලාස්ටික් හේතුවෙන් සිදුවන පරිසර දූෂණය අවම කිරීම සඳහා මිලිලීටර් 400 ප්ලාස්ටික් බෝතල් ද තහනම් කිරීමේ ලැයිස්තුවට ඇතුළත්ව තිබෙන්නේ යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 14 June 2021
ගාල්ලේ එන්නත් සිද්ධියේ වාර්තාවක් කැඳවයි උණවටුන පිහිටි ගාල්ල දිස්ති‍්‍රක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේදි ඉකුත් 05 වැනිදා සහ 07 වැනිදා ඇස්ට්‍රාසෙනිකා කොවිෂිල්ඞ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දුන් පුද්ගලයින්ගේ නාම ලේඛණය ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලබා දෙන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයාට අද නියෝග කළේය. 14 June 2021
සජබයට සහය දැක්වු පළාත් මන්ත්‍රීන්16 දෙනා එජාපයට සමගි ජන බලවේගයට සහය දැක්වූ පළාත් පාලන මන්ත්‍රීවරුන් 16 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයට අද (14) එක්වූ බව පක්ෂ මහලේකම් පාලිත රංග බණ්ඩාර මහතා පැවසීය. 14 June 2021
‘‘අසාද් සාලිට චෝදනා ගොනු කිරීමේ හැකියාව සොයා බලනවා‘‘ අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රදවා තබාගෙන සිටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා මාර්තු මස 10 වැනිදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කල කරුණු සම්බන්ධයෙන් වන විමර්ශනය මේ වන විට අවසන් කර ඇති බවත් , ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීමේ හැකියාව සොයා බලන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේය. 14 June 2021
ගුරුවරුන්ට සහ සිසුන්ට ප්‍රතිශක්තිකරණ එන්නත දෙන්න අවධානය ගුරුවරුන්ට සහ පාසල් සිසුන්ට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති අතර මෙහිදී ගුරුවරුන්ට අවශ්‍ය එන්නත් ලබාගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ඉටු කර ගත හැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් දා පැවසීය. 14 June 2021
මේ සතියේ ලෙඩ්ඩු අඩු වුණොත් සංචරණ සීමා ගැන තීරණයක් ගන්නවා‘‘ ලබන සතියේදී සංචරණ සීමා ඉවත් කරනවාදැයි තීන්දු කිරීමට සිදුවන්නේ මේ සතියේදී ලැබෙන පී.සී.ආර් පරීක්ෂණවල ප්‍රතිඵල අනුව යැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. 14 June 2021
ආරච්චිකට්ටුවෙන් රෝගීන් 35ක්:කරුක්කුපනය හුදකලා කරයි ආරච්චිකට්ටුව පොදු වෙළඳ පොල සහ කරුක්කුපනය මාලූ වෙළඳපොල අසලදී සිදුකළ පී. සී. ආර් පරීක්ෂණවලින් කොවිඞ් 19 වයිරසය ආසාධියන් 35ක් වාර්තා වූ බව ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි. 14 June 2021
විනිසුරුවරු තිදෙනෙක් දිවුරති නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් සහ අභියාචනාධිකරණයට නව සභාපතිවරයෙක් සහ නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් දිවුරුම්දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේ දී අද (14) පෙරවරුවේ සිදුකෙරිණි. 14 June 2021
”එක්ස්ප්‍රස් පර්ල්” කපිතාන් අත්අඩංගුවට මෙරට මුහුදු සීමාවේ දි ගිනි ගැනීමට ලක්වු ”එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ කපිතාන්වරයා අද අත් අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 14 June 2021
සංචරණ සීමා දැඩි කළ යුතුයි කොවිඩ් පාලන කටයුතු තවදුරටත් සාර්ථක කර ගැනීමට නම් සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. 14 June 2021
‘‘හිතක් පපුවක් නැති පාලනයක්‘‘ ඩොලර් 60ට තිබූ තෙල් බැරලය වසර ගණනාවක් තිස්සේ ඩොලර් 26 දක්වා අඩු වී තිබෙන මොහොතක එහි වාසිය නොදී කොරෝනා වසංගතයෙන් පීඩිතව ආර්ථික වශයෙන් කඩා වැටී සිටින ජනතාවට ඉන්ධන මිල වැඩි කොට පහර දීම එක්සත් ජාතික පක්ෂ තරයේම හෙළා දකින බව පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය. 14 June 2021
අවතැන් කඳවුරක සිටි 21 කට කොරෝනා අයගම දුම්බර දෙමළ විද්‍යලයේ පැවතෙන තාවකාලික අවතැන් කඳවුරේ සිටි පවුල් 27 ක සාමාජිකයින් 64 දෙනෙකුගේ කල පීසිආර් පරීක්ෂණ වලදී ඉන් 21 දෙනෙකු කොවිඩ් ආසාධිතයින් ලෙස හදුනා ගත් බව අයගම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්යනිළධාරි කාර්යාලය පවසයි. 14 June 2021
පොහොර ඉල්ලා ගෙවීහු මහ පාරට මෙවර යල් කන්නයේ වගා කර ඇති කුඹුරුවලට රසායනික පොහොර ඉල්ලා අම්බලන්තොට රිදියගම ඒකාබද්ධ ගොවි සංවිධානයේ ගොවීහු පිරිසක් අම්බලන්ගොඩ - රිදියගම මාර්ග හරස් කරමින් විරෝධතාවක නිතර වූහ. 14 June 2021
කොරෝනා පැතිරීමේ යම් පාලනයක් පේනවා කොවිඩ් රෝගීන් වාර්තාවීමේ යම් ප්‍රමාණයක පාලනයක් දක්නට ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසන්නීය. 14 June 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026