(ඉන්දිකා රාමනායක)
කොස්ලන්ද උමාඔය ජලාශයට යාබද කඳු පන්තියේ මහා පරිමාණයෙන් වගා කර තිබූ කංසා හේන් 8ක් විශේෂ කාර්ය බලකාය ද්‍රෝණ මෙහෙයුමකින් වටලා විනාශ කළ බව විශේෂ කාර්ය බළකාය කියයි.
විශේෂ කාර්ය බළකායේ සූරියවැව කඳවුරේ ඩ්‍රෝන එකකය විසින් මෙම මෙහෙයුම සිදුකර තිබිණි.
මෙම මෙහෙයුමේ දී ඉතා සරුවට වගා කර තිබූ ගංජා හේන් අටක් වටලා වක් ඒවායේ තිබූ 35000 අධික ප්‍රමාණයක් විනාශ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd