කෝටියක අයිස් සමග තුනක් මාට්ටු
කල්පිටිය කරඩිපනේ දෙලුම් වගාබිමක විදුලි පද්ධතිය සවිකර ඇති මඩුවේ, පොල්ලෙලි අතර සැගවීමට උත්සහ දරමින් සිටි අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 433 ක් සහ මිලි ග්‍රෑම් 330 ක්,සැක කරුවන් තිදෙනෙකු ද සමගින්, අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය කියයි.