රත්න ශ්‍රී පුස්තකාල මණ්ඩල සභාපති ධුරයෙන් අස්වෙයි ප්‍රවීණ ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහ මහතා ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ධුරයෙන් අද ඉල්ලා අස්වී අැත 30 July 2026
කොරියා තානාපතිනී - අගමැතිනිය හමුවේ ධූර කාලය අවසන් කරන ශ්‍රී ලංකාවේ කොරියා තානාපති මියොන් ලී (H.E. Miyon Lee) මහත්මිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවිය. 30 July 2026
පාර්ලිමේන්තුවේ වාහන 50කින් රාජ්‍ය ලාංඡනය ගැලවෙයි සියලුම රජයේ සංචිත වාහනවල රාජ්‍ය ලාංඡන යෙදිය යුතු වූවත් පාර්ලිමේන්තුවේ සංචිත වාහන පනහක රාජ්‍ය ලාංඡනය සවිකර නොතිබුණු බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 30 July 2026
රනිල් භූතානයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා භූතානය බලා පිටත්ව ගොස් තිබේ. 30 July 2026
මියන්මාර ක්‍රියාකාරීන් 9 දෙනකුට සිරදඬුවම් මියන්මාර හමුදා පාලනයට එරෙහිව ජනතාව උසි ගන්වමින්, මැතිවරණය වර්ජනය කරන්නැයි ජනතාවගෙන් බල කරමින් විරෝධතා පැවැත්වූ සමාජ ක්‍රියාකාරීන් නව දෙනකුට වසර 37 බැගින් සිරදඬුවම් නියම කෙරුණි. 30 July 2026
ක්වන්ටාස් ගුවන් සේවය දීර්ඝ ගුවන් ගමන් අරඹයි ඕස්ට්්රලියාව ක්වන්ටාස් ගුවන් සේවය, ලොව දිගම, අඛණ්ඩ ගුවන් ගමන් ආරම්භ කර ඇත. එහි පළමු පියවර ලෙස ඕස්ටේ්රලියාවේ මෙල්බර්න් නුවර සිට ප්‍රංශයේ තුලූස් නුවර තෙක් ගුවන් ගමනක් සිදුවිය. 30 July 2026
රුෂ්ඩිට පහර දුන් තරුණයා ෆෙඩරල් අධිකරණය හමුවට ලෝ ප්‍රකට සම්මානනීය ලේඛක සල්මාන් රුෂ්ඩි ට, 2022 වසරේ දී පහර දුන් හදි මටාර් නමැති ඇමෙරිකන් මුස්ලිම් තරුණයා ඇමෙරිකන් ෆෙඩරල් අධිකරණයක් හමුවේ වරදකරු විය. 30 July 2026
කතරගම පෙහරහර නිමාවට පත් වේ ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ අවසන් මහා පෙරහර අතිඋත්කර්ෂවත් අයුරින් වීදි සංචාරය කර නිමාවට පත් විය. 30 July 2026
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාරයක් මැදපෙරදිග ඇමරිකානු හමුදා වෙත හදිසි ප්‍රහාරයක් එල්ල කිරීමට ගත් උත්සාහයකට පළිගැනීමක් ලෙස ඉරානයට එරෙහිව බලවත් ප්‍රහාර දියත් කිරීමට පටන් ගෙන ඇති බව එක්සත් ජනපද හමුදාව පවසයි. 30 July 2026
කදිරාන වෙඩි තැබීමට සැකකරුවෙක් අල්ලයි වත්තල පොලිස් වසමේ කදිරාන පල්ලියවත්ත ප්‍රදේශයේදී 2026.07.23 වන දින පැවති සාදයක් අතරතුරදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් බස්නාහිර පලාත උතුර අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි. 30 July 2026
වී කිලෝවක පිරිවැය ලාල්කාන්ත පෙන්වයි යල කන්නයේ වී වගාව සඳහා පිරිවැය වාර්තාවක් සකස් කර ඇති බව කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාර්මාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත මහතා පැවසීය. 30 July 2026
හදිසි ලෙඩකදී පිහිටට හැම ගමටම ප්‍රථමාධාර ශිල්පීන් දෙන්නෙක් ලංකාවේ සියලු ග්‍රාම නිලධාරී වසම් සඳහා නිසි පුහුණුව ලත් ප්‍රථමාධාර ශිල්පීන් දෙදෙනෙක් යෙදවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. 29 July 2026
කුඩා යානයක් බෙන්තොට මුහුදට වැටී ලෙබනන් කතක් අතුරුදන් බෙන්තොට සංචාරක පුරය අහසින් සිරි නැරඹීම සඳහා යොදා ගන්නා පැරා මෝටර් නැමති කුඩා යානයක් බෙන්තොට මුහුදට ඉහලින් පියාසර කරමින් සිටියදී අද 29 දා සවස කඩා වැටිමෙන් එහි ගමන් ගත් ලෙබනන් ජාතික 31 හැවිරිදි කාන්තාවක සමග අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි 29 July 2026
මැණික් හොයා කළු ගඟ වැනසූ 25ක් රිමාන්ඩ් හොරණ වගවත්ත කොබවකවත්ත ප්‍රදේශයේ කළු ගඟ ආශ්‍රිතව බලපත්‍ර නොමැතිව අනවසර මැණික් පතල් කැණීම් සහ වැලි ගොඩදැමීම සිදු කළ බවට අත්අඩංගුවට ගත් සැකකරුවන් 25 දෙනා අගෝස්තු මස 3 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය අද නියෝග කළාය. 29 July 2026
මුජිබර් හෙට ගල්අඟුරු කොමිසමට කැදවයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ගල්අඟුරු ගනුදෙනු විමර්ශන කොමිෂන් සභාව හමුවේ හෙට (30) පෙනී සිටීමට නියමිතය. 29 July 2026
ලංකාවේ හොඳම සරසවිය ලෙස කොළඹ සරසවිය වරම් ලබයි වෙබොමෙට්‍රික්ස් නවතම විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාවේ පළමු ස්ථානය නැවත වරක් හිමිකර ගැනීමට කොළඹ විශ්ව විද්‍යාලය සමත්ව ඇත. එසේම කොළඹ විශ්ව විද්‍යාලයට ගෝලීයව 1,745 වැනි ස්ථානය හිමිවී ඇත. 29 July 2026
තෙල් මිල යළි ඉහළට ඉරානය නැවතත් ජෝර්දානයේ ඇමෙරිකානු හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමත්, සෞදිය සහ ඇමෙරිකාව ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝක බොරතෙල් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද නැවත වරක් ඉහළ ගියේය. 29 July 2026
පුටින්නට බදු ගහන්න ට්‍රම්ප්ට බලය රුසියානු බලශක්ති නිෂ්පාදන මිලදී ගන්නා ප්‍රධාන රටවල් පහට සියයට සීයකින් බදු ගැසීමට ජනපති ට්‍රම්ප්ට බලය ලබාදෙන පනත් කෙටුම්පතක් ඇමෙරිකානු සෙනෙට් සභාව පසුගියදා සම්මත කළේය. 29 July 2026
‘‘හිටපු පොලිස්පති තුමා කිසි දිනක මගෙන් ගිනි අවිය ඉල්ලා නෑ‘‘ හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස වසර 16 කට අධික කාලයක් මා සේවය කළා. මෙම කාලය තුළ කිසිදු දිනයක තම පිස්තෝල ගිනි අවිය හිටපු පොලිස්පති තුමා මාගෙන් ඉල්ලා නැතැයි හිටපු පොලිස්පති චන්දන දීපාල් වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරි ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් සැරයන් (697) ප්‍රසන්න මහතා අධිකරණය හමුවේ පැවැසීය. 29 July 2026
ලේ වල සීනි බලන්න 150ක් වැඩිපුර ගත්තාට ලක්ෂ පහක් දඩ රුධිර පරීක්ෂාවකට වැඩිපුර මුදල් අය කළ වවුනියාවේ පෞද්ගලික රෝහලකට රුපියල් ලක්ෂ පහක දඩයක් නියම කිරීමට කටයුතු කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 29 July 2026
ප්ලාස්ටික් කඩේ ගින්නට බිලි මාතර ගාලු පාරේ හරිස්චන්ද්‍ර ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට පිහිටි ප්ලාස්ටික් භාණ්ඩ අලෙවිසලක අද (29) දින හදිසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් එම වෙළදසැලට දැඩි හානි සිදුව තිබුණි. 29 July 2026
සිසු නයුවන් හතර දෙනකු සිසුවකුට බෝතල් කටු පාඩමක් කටුගස්තොට ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පිරිමි පාසලක ශිෂ්‍ය නායකයන් හතර දෙනකු විසින් එම පාසලේම සිසුවකුට බෝතල් කටු උපයෝගී කරගනිමින් සිදුකළ පහර දීමක් හේතුවෙන් එම සිසුවා රෝහල් ගතකොට ඇති බව කටුගස්තොට පොලිසිය කියයි. 29 July 2026
මෙට්‍රෝ බස් 104ක් දිවයිනට පොදු ප්‍රවාහනය වැඩිදියුණු කිරීමේ මූලික පියවරක් ලෙස නවීන සහ සුවපහසු, දියුණු තාක්ෂණය සහිත බස් රථ නියමු ව්‍යාපෘතියක් හදුන්වාදීමේ වැඩපිළිවෙළ යටතේ ආනයනය කළ මෙට්‍රෝ බස් රථ 104ක් රැගත් නෞකාව අද (29) පස්වරුවේ කොළඹ වරාය වෙත ළගා විය. 29 July 2026
මෙට්‍රෝ බස් 104 දිවයිනට ලංකා මෙට්‍රෝ සමාගමට රජය විසින් මිලදී ගත් මෙට්‍රෝ බස් රථ 104 දිවයිනට රැගෙන විත් තිබේ. මෙම බස් රථ 104න් 100කට පමණක් රජය මුදල් ගෙවන අතර ඉතිරි බස් රථ හතර නොමිලයේ ලැබෙයි. ඉදිරි මාසවලදී මෙම බස් රථ පොදු ප්‍රවාහන සේවාව ශක්තිමත් කිරීම වෙනුවෙන් යෙදවීමට නියමිතය. මේ වන විට මෙට්‍රෝ සේවාව වෙනුවෙන් ඉහළ ඉල්ලුමක් නිර්මාණය වි තිබේ. 29 July 2026
පැරා මෝටර් යානයක් කඩා වැටි විදේශීය කතක් අතුරුදන් බෙන්තොට සංචාරක පුරයේ අහසින් සිරි නැරඹීම සඳහා යොදා ගැනෙන පැරා මෝටර් නැමති කුඩා යානයක් බෙන්තොට මුහුදට ඉහලින් පියාසර කරමින් සිටියදී අද 29 දා සවස බෙන්තොට වෙරළේ සිට මීටර් 600 ක් පමන ඈතින් එහි ගමන් ගත් ලෙබනන් ජාතික 31 හැවිරිදි කාන්තාවක සමග මුහුදට කඩා වැටී ඇතැයි බෙන්තොට පොලීසිය කියයි. 29 July 2026
පූර්ණ රුධිර ගණන පරික්ෂණයකට වැඩි මිලක් අය කළ පෞද්ගලික රෝහලකට රු. 500000ක දඩයක් සම්පූර්ණ රුධිර ගණනය කිරීමේ (FBC) පරීක්ෂණයක් සඳහා රජය විසින් පාලනය කරනු ලබන මිලට වඩා වැඩි මුදලක් අය කිරීම හේතුවෙන් වවුනියාවේ පිහිටි පෞද්ගලික රෝහලක් රුපියල් 500,000ක දඩයකට යටත් කර තිබේ. 29 July 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරිමට නීතිඥ සංගමයේ ඒකමතික විරෝධය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරිමේ රජයේ යෝජනාවට ශ්‍රී ලංකා නිතිඥ සංගමයේ සියලු දෙනා විරුද්ධ බව නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා පැවැසිය. 29 July 2026
මුහුදු කූඩැල්ලන් ගේන්න හැදූ 12ක් සැකපිට නීති විරෝධී ලෙස බෝට්ටු මගින් මෙරටට මුහුදු කූඩැල්ලන් රැගෙන ඒමට උත්සාහ කළ සැකකරුවන් 12 දෙනෙකු මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 29 July 2026
මාතෘ හා ළමා සායනය කඩා නාන කාමර උපාංග සොරාගෙන හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් කණන්විල මාතෘ හා ළමා සායනයේ පිටුපස දොරටුව කඩා ඇතුළු වූ නොහඳුනන පුද්ගලයන් පිරිසක් එහි තිබූ නාන කාමර උපාංග කට්ටලයක් ඇතුළු භාණ්ඩ රැසක් සොරාගෙන ගොස් ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය පවසයි. 29 July 2026
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026