
(ජනුර් කිචිලාන්)
ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සැරිසරමින් සිටි කාවන්තිස්ස ඇතාගේ දකුණු අතේ ඉහල කොටසේ තුවාලයක් ඇතැයි කාවන්තිස්සට ඊයේ (24) සිට ප්‍රතිකාර ආරම්භ කළ බව ගල්ගමුව වනජීවී කලාප කාර්යාලය කියයි
ශරීරයේ කිසි තැනක වෙඩි ගැට දක්නට නැතැයි ද පශු වෛද්‍යවරු ඇතා නිිරීක්ෂණය කිරීමෙන් පසු අද කියා සිටියේය.
මේ වන විට ඇතැට ප්‍රතිකාර ආරම්භ කරමින් නිර්වින්දනය කර තුවාලය පිරිසිදු කර ප්‍රකිකාර කළ බව ගල්ගමුව වනජීවී කලාප කාර්යාලය කියයි.
උස්ගල සියඹලන්ගමුව වැවතාවුල්ලේ ප්‍රතිකාර ලබමින් සිටින කාවන්තිස්ස ඇතා පිලිබදව මුහුණු පොත වාර්තා සත්‍යයෙන් තොර බව ගල්ගමුව වනජීවී කලාප කාර්යාලය පවසයි.
කාවන්තිස්ස ඇතාට එම ප්‍රදේශයේ දන්නා කිසිවකු වෙඩි නොතබන බවට විශ්වාස කරන බව ද ඊයේ (24) මූලික ප්‍රතිකාර සිදුකර අද වන දින ප්‍රතිකාර ආරම්භ කර ඇත,

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd