
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුරයේ පැවැත්වූ රැලියට නොදෙවෙනි රැලියක් පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා අරඹා ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පැවැසීය.
වත්මන් ආණ්ඩුව ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කරන ලෙස බල කිරීම එම රැලියේ අපේක්ෂාව බවද ඩී.වී චානක මහතා කීය.
නාමල් සහ මහින්ද යන නායකයන් ආරක්ෂා කර ගැනීම සඳහා වර්තමානයේ රටේ ජනතාව පෙළ ගැසෙමින් සිටින බවද ඔහු පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd