(ගයාන් සූරියආරච්චි, ඩී.ජී. සුගතපාල සහ සුසිල් ප්‍රියන්ත)
රත්ගම මොන්රෝවියාවත්ත කටුපොල් කැල්ල ප්‍රදේශයේදි අද රාත්‍රි පුද්ගලයෙකුට වෙඩි තබා ඇතැයි රත්ගම පොලිසිය පවසයි.
මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ රත්ගම කටුපොල්කැල්ල පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු නිවසේ සිටියදි මෙම වෙඩි තැබිම සිදුකර ඇත.
පොලිසිය පැවසුවේ ටී.56 ගිණි අවියකින් වෙඩි තබා ඇති අතර වෙඩි වැදිමෙන් ඔහුගේ වම් පාදයට තුවාල සිදුව ඇති බවය. ඔහු කරාපිටිය ජාතික රෝහලට ඇතුලත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd