මහාචාර්ය විමල් ජී බලගල්ලේ දිවි සැරිය නිමා කරයි මෙරට පහළ වූ පෙරදිග භාෂා ශාස්ත්‍රය පිළිබඳ පඬිවරයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ සිංහල භාෂාවේදියකු වූ මහාචාර්ය විමල් ජි. බලගල්ලේ මහතා අභාවප්‍රාප්ත විය. 16 July 2021
කොවිඩ් ආසාදිත දරුවන් 490ක් රිජ්වේ රෝහලේ ඉඳලා කොවිඩ් ආසාදනයවූ දරුවන් 490 දෙනෙකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මේ දක්වා වාර්තා වී ඇතැයි එහි අධ්යක්ෂ වෛද්‍ය ජී.වීරසූරිය මහතා පැවසීය. 16 July 2021
ගිනි නැවෙන් ආදායම් අහිමි වූ ධීවරයනට 5000 දීමනාවක් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන මුහුදුබත් වීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ධීවර පවුල් සඳහා තාවකාලික පියවරක් ලෙස රුපියල් 5000 ක විශේෂ දීමනාවක් ගෙවීමට රජය තීරණය කර ඇත. 16 July 2021
පලතුරු වෙළෙඳාම අත හැර කුඩු වෙළෙඳාමට බැස්ස අම්මයි පුතයි මාට්ටු පලතුරු වෙලදාම අතහැර සංචරණ සීමා කාලයේදී කුඩු වෙළඳාමට බැස්ස බව කියන මවක සහ පුතකු හෙරොයින් මිලිග්‍රෑම් දෙසිය හතලිහක් සමඟ අද අත්අඩංගුවට ගත් බව එගොඩ උයන පොලිසිය කියයි. 16 July 2021
‘‘ආණමඩුවේ කප්පම් දේශපාලනයක් බිහිවෙලා‘‘ ආණමඩුවේ ආසනයේ මේ වන විට කප්පම් ගන්න දේශපාලකයන් බිහි වී සිටිනවා. අපි කම්පම් ගන්නේ නෑ. මගේ අතේ ලේ නැහැ. මම කප්පම් අරන් නැහැ.මම මිනිමරලා නැහැ ඒ නිසා මම බයත් නැහැ .මොකද ජනතාව හැමදාම මාව විරයා කළා .එය පසුගිය සෑම මැතිවර්ණයකදිම ජනතාව ඔවුන්ගේ මනාපයෙන් හොදින් තහවුරු කළා යැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳ පොල විවිධාංගීකරණ රාජ්‍ය ඇමති ප්‍රියංකර ජයරත්න මහතා පවසයි. 16 July 2021
ඩෙල්ටා සෙවීමට සාම්පල 70ක් ජපුර වෛද්‍ය පීඨයට ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේද සෙවීම සඳහා තවත් පරීක්ෂණ වටයක් අද (16) ආරම්භ කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය. 16 July 2021
පියාට පොල්ලකින් ගැසූ පුතා රිමාන්ඩ් බහින් බස් වීමක් අවසානයේ පියාගේ හිසට පොල්ලකින් ගසා තුවාල සිදු කළ බව කියන සැකකාර පුතෙකු මේ මස 27 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය අද (16) දහවල් නියෝග කළාය. 16 July 2021
කුඩුත් සමග ඇල්ලූ තරුණයා බලන්න පොලිසියට ආ යාළුවා ළඟත් කුඩු හෙරොයින් මිලි ග්‍රෑම් 110 ක් ළඟ තබා ගෙන සිටියදී අත් අඩංගුවට ගත් සැකකරුවකු පොලීසියේ කූඩුවේ රැඳවා සිටියදී ඔහු බැලීමට පැමිණි ඔහුගේ මිතුරකු පරීක්ෂා කිරීමේදී ඔහු ළඟද හෙරොයින් මත් කුඩු තිබී සොයාගත් බව පොලිසිය කියයි. 16 July 2021
සරසවි ඇඳුරන් විපක්ෂනායක හමුවෙයි නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, ශිෂ්‍ය පරපුර ගෙනයන සටන වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී පැවසීය. නිදහස් අධ්‍යාපනයට එරෙහිව ගෙනෙන කිසිදු වැඩපිළිවෙළකට සමගි ජනබලවේගයේ සහය හිමි නොවන බවත් නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම වෙනුවෙන් වන වැඩ පිළිවෙලක් වැඩපිළිවෙළක් සමගි ජන බලවේගය සකස් කර ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. 16 July 2021
මොඩර්නා එන්නත් ලක්ෂ පහළොවක් අද දිවයිනට ඇමෙරිකාවේ නිෂ්පාදිත මොඩාර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15 ක තොගයක් මෙරටට අද උදෑසන රැගෙන එනු ලැබීය. 16 July 2021
කොවිඩ් මළ සිරුරු 1,001ක් ඔට්ටමාවඩියේ වළ දාලා මියගිය කොවිඩ් ආසාදිතයන් එක් දහස් එක් (1,001) දෙනෙකුගේ මළ සිරුරු මඩකළපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ මේ දක්වා භූමදානය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසීය. 16 July 2021
සෞඛ්‍ය මාර්ගෝපදේශවල ලිහිල් කිරීමක් ’කොවිඩ් 19’ ව්‍යාප්තිය හේතුවෙන් පනවා තිබූ සීමා ලිහිල් කරමින් තවත් ක්ෂේත්‍ර රැසක් විවෘත කළ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද (16) පෙරවරුවේ නිවේදනය කළේය. 16 July 2021
සෞඛ්‍ය නීති කැඩූ තවත් 157ක් අල්ලයි නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 157 දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 16 July 2021
අද රෑ ගිගුරුම් සහිත වැසි නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් අද (16) සවස් කාලයේදී හෝ රාත්රියේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 16 July 2021
හොර බුද්ධි අංශයට වැඩ වරදි බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිළධාරීන් වශයෙන් පෙනී සිටිමින් මොරගහහේන ප්‍රදේශයේ නිවෙස්වලින් මුදල් බලෙන් ලබා ගැනීමට තැත් කළ පුද්ගලයෝ සිව් දෙනෙක් මොරගහහේන පොලිසිය විසින්අ අත්අඩංගුවට ගනු ලැබූහ. 16 July 2021
තවත් ප්‍රදේශ දෙකක් හුදකලා බවින් නිදහස් පවතින කොරෝණා තත්වය හේතුවෙන් හුදකලා කර තිබූ තවත් ප්‍රදේශ දෙකක් අද (16) උදෑසන 6 සිට හුදකලා බවින් මුදා හළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 16 July 2021
මරදාන පොලිසියේ ගින්න පාලනය කරයි මරදාන පොලිසියේ දෙවන මහලේ ඇති වූ ගින්නක් සාර්ථකව මැඩ පැවැත් වූ බව ගිනි නිවස හමුදාව පවසයි. අද අලුයම ඇති වූ මෙම ගින්නට හේතුව විදුලි කාන්දුවක් විය හැකි බව පොලිසිය සැකකරයි 16 July 2021
’’කොරෝනා තුන්වෙනි රැල්ල තවම ඉවර නැහැ ’’ කවුරු කුමක් පැවසුවත් කොරෝනා තුන්වැනි රැල්ල තවම අවසන් නැතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය පැවසුවාය. 16 July 2021
කතගරම මහා දේවාලයේ හය වැනි පෙරහර විදි සංචාරය කරයි රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ 06 වැනි පෙරහර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කළේය. 16 July 2021
අද කොවිඩ් ආසාදිතයන් 1,447ක් කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 480 දෙනෙකු අද (15) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 15 July 2021
පුරවර සරසවි පළමු අදියර කෑගල්ලට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වූ ‘පුරවර විශ්වවිද්‍යාල’ වැඩසටහන අරඹමින් එහි පළමු සරසවිය කෑගල්ල දිස්ත්‍රික්කයේ, පින්නවල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ඉදිරි සති කිහිපය තුළදී ආරම්භ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 15 July 2021
රිෂාඩ් නිවෙසේ මෙහෙකාර දැරිය ගිණී ඇවිලී දින 12කට පසු රෝහලේදී මරුට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවෙසේ මෙහෙකාර සේවයේ යෙදීසිටියදී සිරුරට ගිණී ඇවිලී බරපතල ලෙස පිළිස්සුම් තුවාල සිදුවී රෝහල්ගත කර සිටි බාලවයස්කාර දැරියක අද (15) උදෑසන මිය ගිය බව බොරැල්ල පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ අද (15) දැනුම් දුන්නේය. 15 July 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 967ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 967 දෙනෙක් අද (15) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 15 July 2021
කොවිඩ් මරණ 50ක් කොවිඩ් ආසාදිතවූ තවත් 50දෙනකු ඊයේ (14) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය. 15 July 2021
’’ජොස්ප් ස්ටාලින්ගේ සුවදුක් බලන්න ගිය පිරිසකට බාධා’’ ආහාර සහ අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු පිරිසකගේ සුවදුක් බැලීමට ගිය ලංකා ගුරු සංගමයේ ක්‍රියාකාරිකයින් පිරිසකට ආරක්ෂක අංශය වලින් අද (15) දැඩි බාධා එල්ල වී තිබේ. 15 July 2021
නුවරඑළියේ අල ගොවීන්ට රසායනික පොහොර නුවරඑළිය දිස්ත්‍රික්කයේ අල ගොවීන්ට මෙම කන්නයට අවශ්‍ය රසායනික අල පොහොර ටොන් 4600 ක් ලබාදීමට පොරොන්දු වී ඇති බවත් එම පොහොර ලැබෙමින් ඇති බවත් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වනජීවී හා වන රක්ෂණ අමාත්‍ය අමාත්‍ය සී. බී. රත්නායක මහතා පැවසීය. 15 July 2021
කොතලාවල පනතට කිරිබත්ගොඩදී උද්ඝෝශනයක් “නිදහස් අධ්‍යාපනය වනසන අධ්‍යාපනය මිලිටරීකරණය කරන කොතලාවල අධ්‍යාපන පනත වහා හකුලා ගනිව්’’ යන ඉල්ලීම මුල්කරගනිමින් විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරයක් කිරිබත්ගොඩ නගරයේ දී අද (15) පැවැත්විණ. 15 July 2021
රිෂාඩ්-රියාජ් ගෙදර නවත්වන්න ආරක්ෂක අමාත්‍යවරයා කැමති නෑ හිටපු අමාත්‍ය හා වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොයුරු රියාජ් බදියුදීන් ඔවුන්ගේ නිවෙස්වලදී රැඳවුම් භාරයට පත්කරන ලෙසට අධිකරණයෙන් කළ ඉල්ලීමට මහජන ආරක්ෂක අමාත්‍යවරයා එකඟතාවය පළ නොකරන බව නීතිපතිවරයා අද (15) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ. 15 July 2021
කොරෝනා බියක්: දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගුයි දුම්රිය ධාවනාගාර සේවකයින් කිහිප දෙනකුට කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් අද (15) පස්වරුවේ ධාවනය කෙරෙන දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුවු බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය. 15 July 2021
මැතිවරණ නීති හදන මැතිසබා කමිටුවට පැෆරල් දුන් යෝජනා කොට්ඨාස හා සමානුපාතික නියෝජනය ඇතුළත් මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් මෙරට පැවතීම වඩාත් සුදුසු බව පැෆරල් සංවිධානයේ නියෝජිතයෝ මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති ප්‍රතිසංස්කරණයට අදාළව පත්කර ඇති පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ සිය යෝජනා ඉදිරිපත් කරමින් පෙන්වා දුන්හ. 15 July 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026