වයස 15 ට වැඩි පාසල් සිසුන්ට එන්නත වයස අවුරුදු 15,16,17 සිසුන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ වැඩසටහන කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයකින් අද (26 ) ආරම්භ විය 26 October 2021
බුද්ධි මාරඹේ කෘෂි අමාත්‍යාංශයේ තනතුරුවලින් ඉවතට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතනවල දරන තනතුරු සියල්ලෙන් ඉවත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් උදිත කේ ජයසිංහ මහතාට අද (26) උපදෙස් දී ඇත. 26 October 2021
යුගදනවි ඇමෙරිකාවට පැවරීමේ තීරණයට ජවිපෙනුත් පෙත්සමක් කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජය සතු කොටස්වලින් සියයට 40 ක් අමෙරිකාවේ නිව් ෆෝට්රස් නැමැති සමාගමකට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති හා අන්තර් සමාගම් සේවක සංගමයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ යන මහත්වරුන් අද (26) අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළහ. 26 October 2021
රටවල් 5කින් සංචාරකයින් ගෙන්වන්න වැඩපිළිවෙළක් ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා ලොව ප්රමුඛ පෙළේ රටවල් 05ක් ඉලක්ක කර ගනිමින් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාශයට උපදෙස් දී ඇත. 26 October 2021
ඉන්ධන ගේන්න දිගුකාලීන කොන්ත්‍රාත්තුවක් ලබන වසරේ මුල් මාස අටක කාලයේදී මෙරටට පෙට්‍රල් හා ඩීසල් ආනයන කිරීම සඳහා සිංගප්පූරුවේ විටෝල් ඒෂියා ප්‍රයිවට් ලිමිටඩ් සමාගම වෙත දිගුකාලීන කොන්ත්‍රාත්තු ප්රදානය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 26 October 2021
පොල් ගැටලු විසඳන්න අංකයක් පොල් වගාව සම්බන්ධ ගැටළු විසඳීමට නව දුරකතන අංකයක් හා වට්සප් අංකයක් හදුන්වා දී ඇතැයි වැවිලි කර්මාන් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 26 October 2021
සබරගමුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට එරෙහිව පරීක්ෂණයක් සබරගමුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ඇතුළු නිලධාරීන් දෙදෙනෙක් තරුණයකු වටකරගෙන ඇතිවන යම් නොසන්සුන් තත්ත්වයක් සහිත වීඩියෝවක් සමාජ මාධ්‍යවල හුවමාරුවෙමින් තිබේ. 26 October 2021
වලෙන් ගොඩ එන්න පාර කී එකම පක්ෂය එජාපයයි මේ අමාරු කාලේ ආර්ථිකය ගොඩගන්න සැලසුමක් රටට ඉදිරිපත් කළ එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය පමණක් යැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 26 October 2021
හල්දුම්මුල්ලේ මළගෙදරක 2 කට කොරෝනා හල්දුම්මුල්ල, අමිලගම ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසක දෙදෙනකුට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරුවීමෙන් පසු ඊට සහභාගීව සිටි තවත් පිරිසක් ඇන්ටිජන් පරීක්ෂණයකට ලක් කර ඇතැයි හල්දුම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්සක අසංක සම්පත් මහතා පැවසීය. 26 October 2021
යුරෝ මිලියනක ව්‍යාජ නෝට්ටුවක් විකුණන්න ගිය දෙදෙනකු අල්ලයි යුරෝ මිලියනක වටිනාකමක් සඳහන් වන ව්‍යාජ ලෙස සකස් කරන ලද මුදල් නෝට්ටුවක අනුරුවක් ශ්‍රී ලංකා රුපියල් මිලියනයකට විකිණීමට තැත්කල සැකකරුවෙක් සහ සැකකාරික් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් දෙමටගොඩදී ඊයේ (25) අත්අඩංගුවට ගනු ලැබූහ. 26 October 2021
අද දවසේ කාලගුණය දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් (26) වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 26 October 2021
කොරෝනාවට අත දුන් 81000 පොලිස් දැලේ කොරෝනා ව්‍යාප්තියත් සමග නිරෝධායන රීතින් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අද (26) දින වන විට 81,353 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. 26 October 2021
කටපුංචා අංගොඩ වැඩ:එකක් මරුට,එකක් රෝහලට පාතාල සාමාජිකයකු වූ අංගොඩ ලොක්කාගේ ගෝලයකු නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි ප්‍රහාරයකින් අද 26 අලුයම මුල්ලේරියාව දෙල්ගහවත්ත ප්‍රදේශයේ දී ඝාතනය කරනු ලැබ ඇතැයි පොලිසිය පවසයි.ක 26 October 2021
‘‘ස්ලිට්‘‘ යළි මහපොළ අරමුදලේ පාලනයට මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (ස්ලිට්) මහපොළ අරමුදලේ පාලනයට යළි ගන්නා බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 26 October 2021
‘‘ආණ්ඩුවේ ගින්දර පිටට නොදෙනු‘‘ ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න ඇතුළේම සාකච්ඡා කර විසඳාගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් ගෙන් ඉල්ලීමක් කර ඇත. 26 October 2021
සජබ මන්ත්‍රීවරු දෙදෙනෙක් වගකීම් අත්හරිති? සමගි ජන බළවේගයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන හේෂා විතානගේ සහ චම්න්ද විජේසිරි යන මහත්වරුන් ඔවුන් දරණ වගකීම් සහ ආසන සංවිධායක ධුරවලින් ඉවත් වීමට කටයුතු කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 25 October 2021
කාබනික වැඩේට බාල්දියක් දැමූ කෘෂි ලොක්කෙක් ගෙදර රජයේ කාබනික වගා ව්‍යාපෘතිය විවේචනය කළ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා එම තනතුරින් ඉවත් කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලංකාදීපයට පැවැසීය. 25 October 2021
“සීනි හිඟයට හේතුව ඩොලර්’’ ආනයනික සුදු සීනි තොග රට තුළ නොමැති බවත් රට මුහුණදී සිටින ඩොලර් ප්‍රශ්න හේතුවෙන් ඉල්ලුමට ප්‍රමාණවත් ලෙස සීනි ආනයනය කිරීමට නොහැකි වීම සීනි හිඟයට හේතුව බවත් සීනි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා ‘ලංකාදීප’යට පැවසීය. 25 October 2021
මඟුලට පිරිස වැඩි කරයි කොවිඩ් වසංගතය හේතුවෙන් විවාහ මංගල උත්සව ඇතුළු ක්‍රියාකාරකම් කිහිපයක් සඳහා පනවා තිබූ සීමා ලිහිල් කරමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබ ඇත. 25 October 2021
සය නිවුන් දරුවන් බලන්න ශිරන්ති යයි සය නිවුන් දරුවන්ගේ සහ ඔවුන්ගේ මවගේ සුව දුක් විමසා බැලීමට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (25) පස්වරුවේ කොළඹ නයින්වේලස් පෞද්ගලික රෝහලට පැමිණ තිබිණ. 25 October 2021
ගෞතම් අදානි මන්නාරමට ඉන්දීයාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු වන ගෞතම් අදානි මහතා ඇතුලු පිරිස අද (25) සවස මන්නාරමේ සංචාරයක නිරත වූහ. 25 October 2021
සංවර්ධන ව්‍යාපෘති ගැන අගමැති නිලධාරීන් සමඟ සාකච්ඡා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී පවතින ගැටලු සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරයා සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් මසකට වරක් හමුවී සාකච්ඡා කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (25) දින උපදෙස් දුන්නේය. 25 October 2021
කොරෝනා මරුවාට අදත් 29ක් බිලි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 29 දෙනකු ඊයේ (24) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (25) තහවුරු කළේය. 25 October 2021
කොවිඩ් ආසාදිතයන් තව 412ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 412 දෙනකු අද (25) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 25 October 2021
පොලිස් ලොක්කන් ලෙස ෆේක් ෆේස්බුක් හැදූ තරුණයා රිමාන්ඩ් පානදුර සහකාර පොලිස් අධිකාරි ඇතුළු නිළධාරීන් හතර දෙනකුගේ නමින් ව්‍යාජ ෆේස්බුක් ගිනුම් පවත්වාගෙන යමින් එම නිලධාරින් ලෙස පෙනී සිටමින් වංචාන් කළ බව කියන පුද්ගලයකු නොවැම්බර් 8 වැනි දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවන්දුරුගොඩ මහතා අද නියෝග කළේය. 25 October 2021
අල්ලස් ගත් කෘෂි නිලධාරියා අල්ලස් දැලේ සුළු බෝග සහ පොල් වගා කිරීම සඳහා අවශ්‍ය වාර්තා ලබා දීමට අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂයක මුදලක් ව්‍යාපාරිකයෙකුගෙන් ඉල්ලා ලබා ගනිමින් සිටී බෙන්තොට ගොවිජන ප්‍රාදේශීය සංවර්ධන නිලධාරීයෙක් අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසම විසින් අද (25) බෙන්තොට ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබීය. 25 October 2021
කොවිඩ් ආසාදිත මන්ත්‍රී මැතිසබයට දින දෙකක් ඇවිත් කොවිඩ් ආසාදිත සෙල්වරාසා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා මැතිසබයට දින දෙකක් පැමිණ එහි ස්ථාන කිහිපයක සැරිසරා ඇති බව සී.සී.ටී.වී කැමරා පරීක්ෂාවේදී පෙනී ගොස් ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය. 25 October 2021
වයඹ ගුරුවරු ආණ්ඩුකාර කාර්යාලය වටලති කුරුණෑගල අධ්‍යාපන කලාපයට අයත් පාසල්වල සේවයේ නියුතු ගුරුවරුන් දහසකට වැඩි පිරිසක් අද පස්වරුවේ වයඹ ආණ්ඩුකාර කාර්යාලයට යාමට උත්සහා කළද වයඹ පළාත් සභා සංකීර්ණයේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසල පොලිසිය විසින් එය නතර කරනු ලැබීය. 25 October 2021
‘‘දුම්රිය මගීන්ට ටිකට් දෙන්න‘‘ නියාමන ක්‍රමයකට හදුනාගෙන ප්‍රවේශපත් නිකුත් කිරීම හෝ දුරකථනය හරහා ආසන වෙන්කිරීමේ ක්‍රමයට හෝ අත්‍යවශ්‍ය සේවා සඳහා පිටත්වීමට දුම්රිය ස්ථානයට පැමිණෙන මගීනට පහසුකම් සළසන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා අද පැවසීය. 25 October 2021
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සුරේෂ් සලේගෙන් සී.අයි.ඩියට පැමිණිල්ලක් පාස්කු දින ප්‍රහාරයට සම්බන්ධ ත්රස්තවාදීන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ බවට විවිධ පාර්ශව එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලමින් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (සී.අයි.ඩී.) අද (25) පැමිණිල්ලක් කර තිබේ. 25 October 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026