හැඳුනුම්පතත් ඩිජිටල් වෙයි වර්තමාන ලෝකයේ ඇති ඉහළම තාක්ෂණය සහිත ජාතික හැඳුනුම්පතක් ලබන වසරේදී මෙරට ජනතාවට ලැබෙන බවත් ලබන වසරේ පළමු කාර්තුව වන විට ජාතික හැඳුනුම්පත ඩිජිටල්කරණයට ලක්කිරීමට සූදානම් බවත් ඩිජිටල් තාක්ක්‍ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 25 October 2021
‘‘කඩා වැටුණු ලෝකය ගොඩ ගන්න තනිව බෑ‘‘ ‘කොවිඩ්’ වසංගතයෙන් කඩා වැටුණු ලෝකය ගොඩගැනීමේ සැළසුම් සකස් කිරීමට ලෝක මට්ටමේ සමුළුවක් කැඳවිය යුතු බවත් තනි තනි රටවල් ලෙස මෙම අර්බුදයට විසඳුම් සෙවිය නොහැකි බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 25 October 2021
විදෙස් ගමන් බලපත් 18 සමඟ යුවළක් මාට්ටු ජපානයේ රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින්ගෙන් කෝටියකට අධික මුදලක් වංචා කළ අඹුසැමි යුවළක් මාවතගම, පිලැස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මාවතගම පොලීසිය කියයි. 25 October 2021
රටපුරා තැන්තැන්වල ගුරු විරෝධතා ගුරු විදුහල්පති වැටුප් ගැටලු විසඳීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සංවිධානය කළ උද්ඝෝෂණ මාලාවක් අද දින දිවයිනේ නගර රැසකදී පැවැත්විණි. 25 October 2021
බැඳුම්කර නඩුවේ විත්තියේ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රාජ්‍ය බැංකුවලට ලංසු ඉදිරිපත් නොකරන ලෙස දැනුම් දී එම බැංකු වලට රුපියල් කෝටි 20 ක පාඩුවක් සිදු කළැයි හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් 10 දෙනකුට එරෙහි නඩුවේ මහ බැංකුව බාරයේ ඇති ලේඛන සාධාරණ නඩු විභාගයක් සඳහා විත්ති පාර්ශවයට ලබාදෙන්නැයි කළ ඉල්ලීම බහුතර තීන්දුවෙන් අද ප‍්‍රතිෙක්‍ෂප විය. 25 October 2021
කළුතර බන්ධනාගාරයේ ‘ඊ’ අංශයට මත් පාර්සලයක් කළුතර බන්ධනාගාරයේ ‘ඊ’ අංශයට පිටතින් කළ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ඇතුළු තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් එම බන්ධනාගාරයේ අවි අංශයේ නිලධාරීන් අද (25) අත්අඩංගුවට ගෙන තිබේ. 25 October 2021
කුලියාපිටියෙන් කොරෝනා රැල්ලක් කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මගින් කොරෝනා ආශ්රිත පුද්ගලයන් 73 වෙනුවෙන් සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවෙන් 43 දෙනකුට කොරෝනා ආසාධිත වී ඇති බවට තහවුරුකරගෙන ඇතැයි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි. 25 October 2021
ළමාරක්ෂක අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා එම තනතුරින් ඉල්ලා අස්වී ඇත. 25 October 2021
‘එච්.එම්.එස්. කෙන්ට්’ නෞකාව මෙරටදී යුද අභ්‍යාසයක කොළඹ වරායට සේන්දු වූ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ ‘එච්.එම්.එස්. කෙන්ට්’ නෞකාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධ නාවික අභ්‍යාසයක නිරත විය. 25 October 2021
දුවයි - පුංචියි වැවට බිලි වෙයි වැලිඔය මොණරවැව ගම්මානයේ ‘‘ටිකිරි‘‘ වැවේ නෙලුම් මල් කැඩිමට ගිය කාන්තාවක සහ ඇගේ ඥාති දියණියක ගිලි මියගොස් ඇතැයි වැලිඔය පොලිසිය කියයි. 25 October 2021
අභියාචනාධිකරණය පිලපිටියට එරෙහි නඩු විභාගය වළක්වයි මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගය පැවැත්වීම තහනම් කරන රිට් ආඥාවක් නිකුත් කළ අභියාචනාධිකරණය එම නඩුව ඇසීමෙන් මහේස්ත්‍රාත්වරයා වළක්වන ප්‍රොහිබිෂන් ආඥාවක් අද (25) නිකුත් කළේය. 25 October 2021
ස.ජ.බෙ මන්ත්‍රීවරුන්ගෙන් සී.අයි.ඩි.යට පැමිණිල්ලක් නයිටිට්රජන් දියර පොහොර ආනයනය කිරීමේදී සිදුව ඇතැයි කියන මුල්‍යයමය වංචාව සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද(25) පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලැබීය. 25 October 2021
අසාද් සාලිට අධිචෝදනා බාර දෙයි මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලිට එරෙහිව අධිචෝදනා පත්‍ර බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ලබන 2 වැනි දා සිට නඩුව විභාග කිරීමට තීරණය කළේය. 25 October 2021
බදියුදීන්ගේ නඩුවට එක්සත් ජාතීන්ගේ අන්තර් පාර්ලිමේන්තු මන්ත්‍රී සංගමය මැදිහත් වෙයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධයන් ලංකාවේ පවතින නඩු විභාගය පිළිබදව ඉදිරියේදී ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ අන්තර් පාර්ලිමේන්තු සංගමය කියා සිටී. 25 October 2021
කිලිනොච්චිය පොළොව යටින් උණ්ඩ මතුවෙයි කිලිනොච්චිය, මරුදන්කේනි ප්‍රදේශයේ වළදමා තිබූ මෝටාර් උණ්ඩ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව මරුදන්කේනි පොලිසිය පවසයි. 25 October 2021
වාසු අයවැය රහසක් හෙළිකරයි ජනතාවට ඉදිරි අයවැයෙන් අත්‍යවශ්‍ය බඩුමල්ලක් ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවැසීය. 25 October 2021
ඉන්දියාවේ ව්‍යාපාරික ගෞතම් අදානි ලංකාවට ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරික ගෞතම් අදානි මහතා ඇතුළු 10 දෙනෙකු විශේෂ ගුවන් යානා 02 කින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය . 25 October 2021
’’ඩෙල්ටා ප්ලස් රටට එන්න පුළුවන්’’ භයංකාර ඩෙල්ටා ප්ලස් කොරෝනා ප්‍රභේදය ලංකාවට පැමිණීමේ අවදානමක් ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය. 25 October 2021
අද දවසේ කාලගුණය දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් (25) සවස 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 25 October 2021
දින 67කට පසු යකඩ යකා යළි පාරේ කොරොනා ව්‍යාප්තිය පාලනය සඳහා මාස ගණනාවක් තිස්සේ නවතා තිබූ දුම්රිය ධාවනය දින 67 කට පසුසෞඛ්යය මාර්ගඋපදේශ යටතේ අද සිට යළි ධාවනය කටයුතු ආරම්භ කළේය. 25 October 2021
’’ ෆයිසර් ’’ එන්නත් 304,000 කටුනායකට ’’ ෆයිසර් ’’ එන්නත් 304,000 ක් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ රැගෙන ආ බව කටුනායක ගුවන්තොටුපොළ ප්‍රකාශකයෙක් කීය. 25 October 2021
කහ දහයියා කරන්න ගිය දෙකක් දැලේ දහයියා අතර සඟවා වියලි කහ කිලෝ 1074 ප්‍රමාණයක් ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු මඩු කුංචිකුලම් මාර්ග බාධකයේ දී අත්අඩංගුවට ගෙන ඇත. 25 October 2021
ඡන්දයක් තිබ්බොත් වෙන දේ ඇමැති ශෂීන්ද්‍ර කියයි හෙට ඡන්දයක් පැවැත්වූවොත් රජය ඉන් පරාජයට පත්වන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය. 25 October 2021
ආණ්ඩුවේ හවුල් පක්ෂ එළිපිට සටනට කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට එරෙහිව මහජන සභාව නමින් ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක නායකයන් තීරණය කර ඇත . 25 October 2021
අබලි ද්‍රව්‍ය නොදුන් අධ්යක්ෂ ගෙදර යවයි ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් කර්මාන්තකරුවන්ට ලබාදෙන අබලි ද්‍රව්‍ය එක්තරා දේශපාලන පක්ෂයක අධාරකරුවන් යැයි කියන පිරිසකට ලබාදීමට ඉහළින් පැමිණි නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම නිසා එහි අධ්යක්ෂවරයකුගේ වැඩ තහනම් කිරීමේ සිදුවීමක් ‘ලංකාදීප’යට වාර්තා වේ. 24 October 2021
කොරෝනා නව ආසාදිතයන්ගේ පැටිකිරිය ලොවපුරා රට රටවලින් අවසන් සතියේ වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 24 October 2021
චන්ද්‍රෂාන් පෙරේරා සමුගනී හිටපු ප්‍රබල රග්බි ක්‍රීඩකයකු, පුහුණුකරුවකු සහ පරිපාලයකු මෙන්ම රග්බි සහ ක්‍රිකට් විස්තර විචාරයෙක් ආදි අංශ රැසකින් ප්‍රසිද්ධියක් උසුලා සිටි චන්ද්‍රෂාන් පෙරේරා මහතා අද (24) පස්වරුවේ අභාවප්‍රාප්ත විය. 24 October 2021
කොමියුනිට්ස්ට් පක්ෂයේ වැඩබලන සභාපති වීරසුමන ශ්‍රී ලංකාවේ කොමියුනිට්ස්ට් පක්ෂයේ වැඩබලන සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පත් කිරීමට කොමියුනිස්යිට් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළේය 24 October 2021
කොරෝනා ආසාදිතයන් තවත් 433ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 433 දෙනකු අද (24) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 24 October 2021
ගුරුවරු අඛණ්ඩ සත්යග්රාහයකට සැසෙති ගුරු - විදුහල්පති වෘත්තීය සමිත 16කින් සමන්විත ‘‘ගුරු විදුහල්පති වැටුප් විසමතාවට එරෙහි ජාතික එකමුතුව‘‘ හෙට සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් පැවැත්වීමට තීරණ කර ඇත. 24 October 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026