(මනෝප්රිය ගුණසේකර)
දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතීීය හෙට උදෑසන 7.00 ට අවසන් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
මහජන ආරක්ෂක ආඥා පනතේ 16 වැනි වගත්තිය යටතේ වු නියමයන්ට අනුකූලව අද රාත්‍රී 7.00 සිට දිවයින පුරා පනවු ඇඳිරි නීතීීය මෙලෙස අවසන් කරන බව දැක්වේ.
නිලධාරියකුගේ ලිඛිත අවසර පත්‍රයක අධිකාරිය යටතේ හැර කිසිම පුද්ගලයකුට පොදු මාර්ගයක” දුම්රිය මාර්ගයක” උද්‍යානයක” ක්‍රීඩා පිටියක” මුහුදු වෙරළක හෝ පොදු ස්ථානයක” ?රැදී සිටීමට අවසර නැති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට 7.00ට ඇඳිරි නීතිය අවසන්..! ඉන්පසු .. ගින්දර නීතිය පටන් ගනී... දියවන්නාවට යනකම්ම..!