වැලිකඩ බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයක් ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් වැලිකඩ බන්ධනාගාර රැඳවියෝ පිරිසක් එහි වහල මත නැග විරෝධතාවක නිරත වෙති 23 October 2021
සුරේෂ් රාඝවන් ශ්‍රී ලංකා කැනඩා මිත්‍ර සංගමයේ සභාති ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාඝවන් මහතා ශ්‍රී ලංකා-කැනඩා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත්වූ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය. 23 October 2021
යතුරු පැදිකරුට පහරදුන් කොස්තාපල්ගේ වැඩ තහනම් යතුරු පැදියකින් ගමන් කරමින් සිටියි පුද්ගලයන් දෙදෙනකුට සහ කුඩා දරුවකුට එරාවුර් නගරයේ දී පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එරාවුර් පොලීසියේ රථවාහන අංශය රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු අද(23) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 23 October 2021
ගංජා ප්‍රවාහනය කළ සැප බසයක් අල්ලයි කොළඹ වරාය කාර්ය මණ්ඩලය අක්කරපත්තුවේ සිට ප්‍රවාහනය කරමින් සිටි සුඛෝප බෝගී බස් රථයක කේරල ගංජා ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තර අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි. 23 October 2021
පුඩින් කා සෙබළුන් 16 ක් රෝහලේ ආහාර විෂ වීමකින් මඩකලපුව වාකරේ 233 වන බලසේනා මූලස්ථානයේ සෙබළුන් 16 දෙනකු මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇතැයි හමුදාව පවසයි . 23 October 2021
'මා පත්කළේ පරිප්පු-හාල් මිල බලන්න නම් මගෙන් වැඩක් නැහැ' රටේ ජනතාව තමා ජනාධිපති ලෙස පත්කර ගත්තේ පරිප්පුවල හෝ හාල්වල මිල බලන්නට නම් ඉන් පලක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 23 October 2021
සුදු ලූනු වංචාවට ව්‍යාපාරික පුතා අත්අඩංගුවට ලංකා සතොස ආයතනයේ සිදුවී ඇතැයි කියන සුදුළුණු වංචා සිද්ධියට අදාළව බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි (25) හැවිරිදි තරුණයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය . 23 October 2021
පෞද්ගලික බස් ගාස්තු අය කරන්න නව ක්‍රමයක් පෞද්ගලික බස් රථවල ගාස්තු අය කරගැනීම සඳහා කාඩ්පත් ක්‍රමය ලබන ජනවාරි මස වන විට හදුන්වාදිය හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. 23 October 2021
වැඩිමිලට සීනි විකුණුුවොත් නීතිය ක්‍රියාත්මක කරනන උපදෙස් වැඩි මිලට සීනි විකුණන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ඉල්ලීමක් කරන බව සීනි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවැසීය. 23 October 2021
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනයට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් සංශෝධනය කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු වී ඇත . 23 October 2021
තරුණයෙකුට පහරදුන්නැයි ලක්ෂ 10 ක් ගෙවන්න සැරයන්ට-කොස්තාපල්ට නියෝග යතුරුපැදියක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2017 වසරේදී පොලිස් අත්අඩංගුවට ගත් මිහින්තලය ප්‍රදේශයේ තරුණයකු තේක්ක ගසක එල්ලා අමානුෂික අන්දමින් පහර දුන් බව කියන සිද්ධියෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩී වී ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය , ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ පහ බැගින් වූ රුපියල් ලක්ෂ 10 ක වන්දි මුදලක් 23 October 2021
පෞද්ගලික උපකාර පන්ති සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් පෞද්ගලික උපකාරක පන්ති සම්බන්ධයෙන් විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස්දී ඇත. 23 October 2021
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දැඩි කළකිරීමෙන් ආණ්ඩුව තම අදහස්වලට ඇහුම්කන් නොදීම සම්බන්ධයෙන් , ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ගණනාවක් දැඩි කලකිරීමට පත්ව සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි . 23 October 2021
ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (24) සවස හයට කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්වේ . 23 October 2021
ලංකාවේ ලුණු සමාගමට කෝටි 16 ක ලාභයක් ලංකා ලුණු සමාගම මේ වසරේ මුල් මාස දහයේදී රුපියල් කෝටි 16කට වැඩි ලාභයක් ලබා ඇත. 23 October 2021
ඉතාලියට-මියන්මාරයට නව ශ්‍රී ලංකා තානාපතිවරුන් දෙදෙනෙක් ඉතාලිය සහ මියන්මාරය සදහ නව ශ්‍රී ලංකා තානාපතිවරුන් දෙදෙනෙක් පත් කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී. 23 October 2021
අයවැය විවාද පවත්වන විදිය ගැන මැතිසබයෙන් ප්‍රකාශයක් අයවැය විවාදය ලබන මස 12 වැනි දා සිට දෙසැම්බර් 10 වන සිකුරාදා දක්වා ඉරිදා සහ රජයේ නිවාඩු දින හැර සෙනසුරාදා දිනද ඇතුළුව සෑම දිනකම පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. 23 October 2021
පොදු විෂයන් බෙදීම ගැන කෝපා කමිටුවෙන් චෝදනා සමාජ සේවා වැනි පොදු විෂයන් එක් අමාත්‍යාංශයක් යටතේ පැවතීම වැදගත්බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා )පවසයි. 23 October 2021
පැන්ඩෝරා ගැන තේරීම් කාරක සභාවක් ඉල්ලයි පැන්ඩෝරා පත්‍රිකා මගින් අනාවරණය කෙරුණු මෙරට ඇතැම් පුද්ගලයින්ගේ විදෙස් වත්කම් පිළිබඳව සොයාබැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. 23 October 2021
දුම්රිය අනිද්දා සිට දුවන්නේ මෙහෙමයි බස්නාහිර පළාත තුළ දුම්රිය ධාවනය ලබන සඳුදා සිට යළි ඇරඹීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. 23 October 2021
අද දවසේ කාලගුණය දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (23) සවස 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 23 October 2021
මන්ත්‍රී නිල නිවාසවල ඥාතීන් පදිංචි කරලා කෝට්ටේ මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන ඇති මන්ත්‍රීවරුන් එකසිය දොළොස් දෙනාගෙන් 60 කට වැඩි පිරිසක් එම නිවාසවල පදිංචි නොවී තම කිට්ටුවන්ත ඥාතීන්, හිතවතුන් හා තමන්ට ආරක්ෂාව ලබා දෙන ආරක්ෂක අංශ නිලධාරීන් ඒවායේ පදිංචි කරවා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග මාර්ගවලින් පැවසේ. 23 October 2021
’’අපි පත් කරලා තියෙන්නෙ සිග්නල් කණු වෙන්න නොවෙයි’’ කොහෙවත් නීති සාදා මෙතැනට ගෙනැවිත් අත් උස්සන ලෙස කියා කියන්නට ලෑස්ති නොවෙන්නයි ඉල්ලා සිටින බවත් ජනතාව තමා පත් කර ඇත්තේ සිග්නල් කණුවක්වීමට නොවන බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ විවෘත විශ්ව විද්‍යාල රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවැසීය. 22 October 2021
කොවිඩ් මරණ 12ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 12 දෙනකු ඊයේ (21) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (22) තහවුරු කළේය. 22 October 2021
දඹුල්ලේ එළවළු නහුතෙට නගී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිනපතා ලැබෙන එළවළු විශාල වශයෙන් අඩු වීම් හේතුවෙන් එළවළු මිල සියයට 100 කින් ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන කළමණනාකරණ බාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා පවසයි. 22 October 2021
කොවිඩ් ආසාදිතයන් තව 448ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 448 දෙනකු අද (22) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 22 October 2021
ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් දිස්ත්‍රික්ක 10 ක ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන බවත් උණ රෝගය තිබේ නම් ඩෙංගු වියහැකි බවට අනුමාන කළ හැකි බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥා වෛද්‍ය ශිරන්ති සෙනෙවිරත්න මහත්මිය පවසන්නීය. 22 October 2021
සාදයක් වැටලු පොලිසියට ප්‍රහාරයක් මැණික්හින්න පොලිස් වසමේ ඕවිස්ස ප්‍රදේශයේ නිවසක නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සාදයක් පවත්වන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව එම ස්ථානය පරීක්ෂා කිරීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයකු මැදවල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. 22 October 2021
රිෂාඩ්ගේ විල්පත්තු පෙත්සම විභාගයට දින අභියාචනාධිකරණය ලබා දුන් නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු ,පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ විශේෂ අභියාචන පෙත්සම පෙබරවාරි 03 වැනිදා විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) දින නියම කළේය. 22 October 2021
සුදුසුකම් සපුරන සියලු දරුවන්ට දෙසතියකදී එන්නත් දිවයිනේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශ සහ 11, 13 ශ්‍රේණි ආරම්භ කිරීමට කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (22) තීරණය කළේය. 22 October 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026