(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධ මෙහෙයුමකදී ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 630 ක් දකුණු මුහුදු ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 240 ක් සහ විදේශික පුද්ගලයන් හත්දෙනෙක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
එම මත්ද්‍රව්‍ය තොගය රුපියල් කෝටි 480ක පමණ වීථි වටිනාකමින් යුත් බවත් අත්අඩංගුවට ගත් යාත්‍රාව, මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් ගාල්ල වරායට ගෙන ඒමට නියමිත බවත් නාවික හමුදාව වැඩි දුරටත් කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කුඩු කිලෝ 240 ක් අල්ලයි
රටවැසි Sunday, 08 May 2022 07:02 PM
එදා ඉන්දියන් සාගරයේ "මුතු ඇටය" විරුදාවලිය ලැබුවද.. අද ඉන්දියන් සාගරයේ "කුඩු ඇටය" විරුදාවලිය ලබා ඇත..! කුඩු අල්ලනවා..! පෙන්වනවා.. !! වේගයෙන්ම වාෂ්ප වෙනවා..!!