(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම මී ඔය පාලම ආසන්නයෙදී වල් අලියකු දැක බියට පත්වු ලොරි රථ රියදුරකු ලොරි රථය පාලන කර ගැනිමට නොහැකිව පෙරළි යාමේන් පසු ගිනි ගෙන විනාශ වි ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ අනතුරට ලක්වි ඇත්තේ යාපනයේ සිට කල්පිටිය පාලකුඩාව ප්‍රදේශයට රුපියල් ලක්ෂ 25 කට ආසන්න බිජ රතු ළුණූ රැගෙන එමින් තිබු කුඩා ලොරි රථයක් බව කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අලියාට බය වී ලූනු ලොරිය පෙරළී ගිනි ගනී